Dikwella Road Accident

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    eyage karmaya thamai ethanta eya genawe, eyata isseraha karala yannne nethuwa eyath nawaththala pitipassata yana ekenma penawa, eyata galaweemak nehe, karana paw walata aniwaryayen daduwam labenawa kiana eka nam aththe, me miniha mona pawak karalawathda, nathnan idiriyata ena paw walin samugannawathda kiana eka thamai prashne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    මට එකපාරක් නොදැනී නින්ද ගිහිල්ල ඔහොම car එක පාරෙන් එලියට පැන්න. පින් කරලා තියනවද කොහෙද light කනුවක් නුලෙන් බේරාගත්තේ. නින්ද යද්දී accelerator එක පෑගෙනවා දන්නෙම නැතුව බන් :eek:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මට එකපාරක් නොදැනී නින්ද ගිහිල්ල ඔහොම car එක පාරෙන් එලියට පැන්න. පින් කරලා තියනවද කොහෙද light කනුවක් නුලෙන් බේරාගත්තේ. නින්ද යද්දී accelerator එක පෑගෙනවා දන්නෙම නැතුව බන් :eek:
    මටත් වෙලා තියෙනවා මචන්
    නින්ද යාගෙන එද්දි නොදැනීම ඇක්සිලේටර් එක පෑගෙනවා
    මම නම් තාප්පෙක ඇන ගෙන නතර උනේ
    ඔළුව පැලිලා ලේ ආවත් මට එක පාර මීටර් උනේ මම ගෙදර වගේ
    මම ඒත් බැලුවා කාමරේ තෙමෙන්නෙ කොහොමද කියලා
    තත්පර 5කින් 10කින් වගේ මීටර් උනේ කේස් එක
    :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    waahana accident wala nithi thada nathi kama thamai okkotama mula, happala maruwath berenawa. :(

    mehe nam ohoma ekak unoth uge hath muthu paramparaawata wath gewala iwara karanna bari dada thamai gahanne
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    හොරට ලයිසන් දෙන උනුත් මේවට වගකියන්න ඕනේ.

    Dan horata license denawa kiyala seen ekak na. License ganna nam kohomath salli denna one. Man Rs. 2000/= dunna nattam a hu*** na license eka denne nallu. RMV werahera eka
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Dan horata license denawa kiyala seen ekak na. License ganna nam kohomath salli denna one. Man Rs. 2000/= dunna nattam a hu*** na license eka denne nallu. RMV werahera eka

    මාත් එහෙමයි බන්. සල්ලි නොදුන්නොත් අනිවා fail. උන් මොකක් හරිම කියලා ෆේල් කරනවා. එක පාරක් සල්ලි ඉල්ලලා දුන්නේ නැති නිසා ෆේල් කළා. මොකද මම කැමති වුණේ නෑ හොරට පාස් වෙන්න පුළුවන්කම තියෙද්දිත්.

    මේ පාර සල්ලි දුන්න රුපියල් 2000ක්. නිකම්ම පාස්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Dan horata license denawa kiyala seen ekak na. License ganna nam kohomath salli denna one. Man Rs. 2000/= dunna nattam a hu*** na license eka denne nallu. RMV werahera eka

    මාත් එහෙමයි බන්. සල්ලි නොදුන්නොත් අනිවා fail. උන් මොකක් හරිම කියලා ෆේල් කරනවා. එක පාරක් සල්ලි ඉල්ලලා දුන්නේ නැති නිසා ෆේල් කළා. මොකද මම කැමති වුණේ නෑ හොරට පාස් වෙන්න පුළුවන්කම තියෙද්දිත්.

    මේ පාර සල්ලි දුන්න රුපියල් 2000ක්. නිකම්ම පාස්.

    එකියන්නේ දන්නා එකයි බැරි එකයි දෙන්නටම ලයිසන් ගන්න පුළුවන් නේ ජරාව දුන්නම.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113
    බීමත් මෝටර්රථ රියෑදුරු ගොඩඋඩදී 5 දෙනකු හප්පයි
    දෙදෙනකුට බරපතළයි

    නිමල් හේමසිරි - රදම්පල

    cctv.jpg

    පුතායි මාමායි හැප්පුණු හැටි සී.සී.ටී.වී. කැමරාවේ

    දික්‌වැල්ල ගොඩඋඩ, පාසල ඉදිරිපිට මාතර-දික්‌වැල්ල ප්‍රධාන මාර්ගයේදී (25 දා) සවස 5.00 ට පමණ මාතර දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මාර්ගය අයිනේ සිටි ගොඩඋඩ විදුහලේ පාසල් ශිෂ්‍යයෙක්‌ හා දරුවාගේ මාමා වන 52 හැවිරිදි අයෙක්‌ බරපතළ තුවාල ලැබූහ. එම රථය ඉදිරියට ඇදී යැමෙන් බස්‌ නැවතුමේ සිටි තවත් කාන්තාවන් තිදෙනකුද තුවාල ලැබූ බව දික්‌වැල්ල පොලිසිය කියයි.

    කෝට්‌ටගොඩ, පාතේගම හන්දියේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර දරුවාටද බරපතළ තුවාල සිදුවී ඇත.

    වෙළෙඳ සැලකට පැමිණ ඇති මෙම දෙදෙනා යළි, නිවස බලා පාපැදියෙන් යාම සඳහා මාර්ගය අයිනේ සිටින විට මෙම අනතුර සිදුවී ඇත.

    මංගල උත්සවයකට සහභාගි වී පවුලේ අය සමඟ පැමිණ ඇති මෝටර් රථයේ රියෑදුරු බීමත්ව සිට ඇති බවත් ඔහුට රියෑදුරු බලපත්‍රයක්‌ද නොමැති බවත් පොලිසිය කියයි.

    බස්‌ රථයක්‌ පැමිණෙන තුරු සිටි ගොඩඋඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනා ප්‍රතිකාර සඳහා දික්‌වැල්ල රජයේ රෝහලට ඇතුළත් කර ඇත.

    අඟුණුකොළපැලැස්‌ස ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම රියෑදුරා අත්අඩංගුවට ගෙන ඊයේ (26 දා) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස්‌ පරිදි රථ වාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් (40644) රුවන්, (86455) වීරසිංහ, (86385) වික්‍රමසූරිය යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති. මේ අතර මෙම සිද්ධියට අදාළ දර්ශන සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.

    - http://www.divaina.com/2016/01/27/news12.html
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    එකියන්නේ දන්නා එකයි බැරි එකයි දෙන්නටම ලයිසන් ගන්න පුළුවන් නේ ජරාව දුන්නම.

    Kawuru awath un pass karanawa salli dunna ma. Reverse eka kohoma hari poddak goda dagena, salli dunna nam RMV ekan aliyata apu gaman certificate eka gathaki ok kiyala. Trail pennanna one na. Mata adi 10k wath drive karanna dunne na :no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    eyage karmaya thamai ethanta eya genawe, eyata isseraha karala yannne nethuwa eyath nawaththala pitipassata yana ekenma penawa, eyata galaweemak nehe, karana paw walata aniwaryayen daduwam labenawa kiana eka nam aththe, me miniha mona pawak karalawathda, nathnan idiriyata ena paw walin samugannawathda kiana eka thamai prashne.

    ethakota thaaththage karmayada puthaage karmayada?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    browser එකේ අවුලක් ඇත්තේ... flash player නැතුව ඇති...
    නැත්නම් google chrome වගේ එකක් පාවිච්චි කරන්න.

    :sorry: accident එක නම් පවු තමා...
    මෙවන් විපත් නොවේවා...! :no:

    chrome tama
    lagadi edala tama penne neththe
    cache clear kara
    hardware acceleration remove kara
    eth tama ehemamai
    youtube site eka weda