Dileepa Peiris strikes again

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,979
    17,281
    113
    Kottawa
    623684277_26107297022270642_4949008751001907758_n.jpg


    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    මේ දිලලීප පයිරිස් කියන වේසිගේ පුතා රටේ නීතිය ඌට ඕන විදියට නවන අඩුකුලේ ගොන් හුත්තෙක්.

    මූ අතීතේ නඩුවලදී කියපු කතා ගැන මතක් කළොත් මුගේ වැඩේ MC වලට ගිහින් ගොන් පකේ කතා කියනවා හන්දියේ සේතුං වගේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    623684277_26107297022270642_4949008751001907758_n.jpg


    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔
    කොන්වොකේෂන් වලදී VIP, VVIP ඉන්නේ ස්ටේජ් එකට ඉතා ආසන්නයේ...
    සහභාගී වන අය (graduates) ඊළගට පහසුවෙන් ලගාවිය හැකි දුරින්...
    නෑදෑයන්, නරබන්නන් ඉතා ඈතින් තමා තියන්නේ
    එතකොට ඔය VIP බොක්ස්, VIP වෙන්නේ නෑ. තවත් එක ස්තනයක් විතරයි

    ඔතන බැල්කනියේ ඉන්නේ ඇත්තටම ඔය කියන විත්තිකරු නම් එයා ඒ අවස්තාවේ නරබන්නෙක් විතරක් වෙන්න ඉඩකඩ ඉතා විශාලයි.
    එකයි ඔය හිටපු තැනට පොස්ට් සැහෙන්න හැදෙන්නේ.
    සමාජ කතිකාවක් හදාගන්න ඕනා ඇත්තටම නරබන්නෙක් පමණක් නම්
    නැති නම් බැල්කනි හිටියා කියන එකෙන් කෙස් එක සරල වෙනවා...

    “If you can't convince them, confuse them.” ලොජික් එක ක්‍රියාත්මක වෙන අවස්තාවක් මට පෙන හැටියට

    නැති නම් ඔච්චර social media පොස්ට් ඕනා නෑ. ඕනෑම convocation එකක් video කරනවා.
    එකේ speech එකක් දුන්නා නම් එක record වෙනවා. එක සාක්කි වලට දුන්නා නම් කේස් ක්ලෝස්.
    ඊළගට ඔෆීෂියල් ෆොටෝ ග්‍රෆර් ෆොටෝ ගහනවා. ඒවාත් තියනවා....

    කොහොමත් නඩුවක සාක්කි කලින්ම එලියට දන්නේ නෑ. ඇත්තටම ඩැල් එක ස්පීච් එක කරලා නම් නඩුව ගොනු කරලා සාක්කි ලිස්ට් එක ලිස්ට් දෙන දවසේ බලාගන්න පුළුවන්. නමුත් එක වෙන්න ලංකාවේ සිස්ටම එකට තව මාස 6ක් වත් යයි. ඒ කියන්නේ අප්‍රේල් පහුවෙලා තව මාස 3-4ක් යයි එලියට එන්න.

    දැනට පෙන ෆොටෝ කෑලි වලට අනුව නම් විත්තිකරු පීචං වෙන සීන් එකක් පෙන්නේ. නමුත් ෆොටෝ ඇත්තම නොවෙන්න පුළුවන්. අර කලිසම උස්සනවා වගේ කෙනා හරිම කෙනාද වගේ ඒවා තියනවා නේ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැල්කනිය රෞං කර කර බොරු කියන්න එපා.! මේං ඇත්ත එක :giggle::giggle:

    image-2026-01-30-095142660.png




    set eka kalin raum karala kotu karala wena naakiyekge photo ekak ne ussan giye 😂😂

    image-2026-01-30-095822154.png
    මම අදනේ දැක්කේ රනිල්ට ඔය කැම්පස් එකෙන් ම PhD එකක් තියනවා කියලා....
    may be permanently Head Damaged
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,645
    1
    5,988
    113
    මේක හොද නඩුවක්, දිලීප පීරිස්ට වගෙම ආණ්ඩුවටත්, ඉක්මනට අහන තරමට හොදයි..

    චෝදනා ගොණු කරණකොට දීලීප කියපු දේ, නඩු විභාගයෙදීත් ඒ ආකාරයෙන්ම කිවුවොත් ලේසියි..... :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    623684277_26107297022270642_4949008751001907758_n.jpg


    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔
    moota nam ledak thiyenne

    dan naduwata wiyadam karala ati lassa 500k withara. naki ranilata giyapu gana gewala dala gedetta wela inna kiyanne nathiwa pissu kelinawa!


    9ead4eeb-640208_550x300_crop.jpg


    මුගේ මූණ මිරිකල කුහක බෝතල් බාගයක් ගන්න පුළුවන්
    eeya ban ooge hati.
    ------ Post added on Jan 30, 2026 at 10:57 AM
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,417
    9,280
    113
    Around the world
    ඔහු මෙසේ කීවේය: “ස්වාමීනී.. මෙම තැනැත්තිය “මෝඩාභිමානය” වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා”
    ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා” ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවනි. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද? ” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.
    දිලීප පීරිස් ” නැත ස්වාමීනි” යැයි කීයේය.
    Nathasha Edirisooriya අන්තිමට නිදහස් වුනා.
    මේක මෙහෙම උනාද...?

    Nadeesha De Silva
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    497
    490
    63
    www.pure-pro.com
    623684277_26107297022270642_4949008751001907758_n.jpg


    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔

    නාමල් ගොනාටම හරියන බූරුවෙක් @හෙනයා
    අනේ බන් හෙනයෝ උබටත් වෙච්ච දෙයක්...
    දැන් කොහෙද දීලීප පිරිස් කියලා තියෙන්නේ ඔය පොටො එකේ ඉන්නෙ රනිල් කියලා...
    හෙන දාර්ශණිකයා කියලා මම හිතන් හිටියේ...
    කෙලින් කියපන්, උබලාගේ රනිල් සීයා Private ගමනක් ගියා නම් ඒක වැරදිද ? නිවැරදිද?
    ​
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,979
    17,281
    113
    Kottawa
    අනේ බන් හෙනයෝ උබටත් වෙච්ච දෙයක්...
    දැන් කොහෙද දීලීප පිරිස් කියලා තියෙන්නේ ඔය පොටො එකේ ඉන්නෙ රනිල් කියලා...
    හෙන දාර්ශණිකයා කියලා මම හිතන් හිටියේ...
    කෙලින් කියපන්, උබලාගේ රනිල් සීයා Private ගමනක් ගියා නම් ඒක වැරදිද ? නිවැරදිද?
    ​

    මෙතන පොයින්ට් එක බං රටේ ජනාදිපති යන ගමන් වලට පොදු/පුද්ගලික කියල බෙදන්න හදන එක.. මට හිතෙන විදිහට නම් එහෙම බෙදන්න අමාරුයි.. එහෙම බෙදුවත් ඒක හෙන complex case එකක් වෙනවා..

    දැන් හිතපං අන්‍රයියා අම්මව බලන්න ගියා.. උබට අනුව ඒක පුද්ගලික ගමනක් වෙන්න එපැයි.. දැන් ඌ උගෙ ස්කොඩ් එක මග දාලද ගියේ? උගෙ වාහන ටික පාරෙ දාල පයින්ද ගෙදර ගියෙ? උට ඒවා reject කරන්න පුලුවන්ද? බෑනේ.. ඌ අම්මව බලන්න යන්නේ ඒව එක්කම තමා..

    අනික් එක ඌ ජනාදිපති වෙලා parliament election එක එන්න කලින් මූ රට වටේ ගියා කැම්පේන් කර කර පක්ශෙට චන්ද එකතු කරන්න.. දැන් ඒක එතකොට පොදු ගමනක්ද? ඌ ගියෙ පක්ශේ වාහන වලින්ද? ස්කොඩ් එක ගෙදර දාලද ගියේ?

    රනිලාගෙ expenses වල ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් මේ ඔක්කොම ගත්තම ටැකල් කරන්න අමාරු ටොපික් එකක්..

    ඒ අස්සේ දිලීප පීරිස් ගෝතයා ලෝකෙ නැති ගොං තර්ක ගෙනල්ලා රනිලට තවත් ක්‍රෙඩිට් එක දෙන්න හදනවා..

    දැන් කරුමෙටවත් මේක පෞද්ගලික ගමනක් වෙලා රනිලා හිරේ ගියොත් ඊලගට මුලින්ම හිරේ යන්නේ අන්‍රයියා