dilith jayaaweera

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawe Share market eka hithena hithena welawata manipulate karanna puluwan tharam porak, anik ewun thamay, Reno and Amunugama geeni.
    kala dutu kala wala iha ganna ekek
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,960
    1
    58,972
    113
    Mother Earth
    දිලිත් ජයවීර කියන්නෙ උබ නේද ? Self evaluation එකක් කරන්න අපෙන් අහනව නේ ?
     
    • Like
    Reactions: YelaWolf

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    දිලිත් විතරක් නෙමේ දම්මිකත් ටැක්ස් අඩු කරගන්න මහන්සි වෙනව
    සර් ආපු ගමන් මිලියන් 600 ටැක්ස් කපල ධනපති යාලුවන්ට කෘතගුන සැලකුව
     
    • Wow
    Reactions: u_make_me_sick_

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංකාවේ මිනිස්සු මහරාජ, රේනෝ ගැන වැඩිපුර කතා කලාට දිලිත් කියන්නේ ර්‍ර්ළඟ මට්ටමේ මිනිහෙක්. ඕනි නම් නන්දසේනව ඔතනින් ගෙදර යවන තැනට ගේන්නත් මිනිහට පුලුවන්. සාමන්‍ය මිනිහෙක්ට වඩා බුද්ධිමත්, ඉස්සරහ ගැන ගොඩක් හිතලා වැඩකරන කෙනෙක්.
     
    • Like
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    ලංකාවේ මිනිස්සු මහරාජ, රේනෝ ගැන වැඩිපුර කතා කලාට දිලිත් කියන්නේ ර්‍ර්ළඟ මට්ටමේ මිනිහෙක්. ඕනි නම් නන්දසේනව ඔතනින් ගෙදර යවන තැනට ගේන්නත් මිනිහට පුලුවන්. සාමන්‍ය මිනිහෙක්ට වඩා බුද්ධිමත්, ඉස්සරහ ගැන ගොඩක් හිතලා වැඩකරන කෙනෙක්.
    ow politicaly balanne natuwa hitiyahama ehema hitenw khmt hama kenama blnne thamange wasiya ne eka hamotama ekai