dilith jayaaweera

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දිලිත් ජයවීර කියන්නේ මිනිස්සු මොනවා කිව්වොත් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඊටත් වඩා මිනිහා මාර ක්‍රියේටිව් පොරක්. සැහැල්ලුවෙන් හිනාවෙලා ආතල් එකේ ඉන්න පොරක්.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    මහින්ද නිසා ගොඩගිය තවත් පල් හොරෙක්.
    umbala ge moda adahas hama ekatama patawanna epa yako politics walin eliyata waren vinadiyakata meeharak

    දිලිත් ජයවීර කියන්නේ මිනිස්සු මොනවා කිව්වොත් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඊටත් වඩා මිනිහා මාර ක්‍රියේටිව් පොරක්. සැහැල්ලුවෙන් හිනාවෙලා ආතල් එකේ ඉන්න පොරක්.
    sira math piligannawa u tikak sira ekek
    ------ Post added on Mar 9, 2021 at 7:12 PM
     
    • Like
    Reactions: shopwaiter

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    umbala ge moda adahas hama ekatama patawanna epa yako politics walin eliyata waren vinadiyakata meeharak

    sira math piligannawa u tikak sira ekek
    ------ Post added on Mar 9, 2021 at 7:12 PM

    අනුන්ගෙ අදහස් අහන්න ත්‍රෙඩ් දාල ඒ අදහස කිව්වහම උෟට බණින තෝ මොන මැටි මෝ‍ල් ගංකබරයෙක්ද බං..😆😆😆😆
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    sira math piligannawa u tikak sira ekek
    ------ Post added on Mar 9, 2021 at 7:12 PM
    ඉස්සර හිටියේ පන්නිපිටියේ පොඩි ගෙදරක, මම ඒ ගෙදරට දැකලත් තියෙනවා. හැබැයි මිනිහාගේ ආර්ථිකේ අර බුදු හාමුදුරුවෝ දේශනා කරා වගේම කරන ගිහින් තියෙනවා ඒ කාලේ ඉඳන්. හොඳට ඉතුරු කරලා invest කරලා contacts හදාගෙන එහෙම ගොඩ ගිය ඩයල් එකක්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පොලිටික්ස් පැත්තකට දාපන්.. ගන්ජා සීන් පැත්තකට දාපන්... හොටෙල් සීන් පැත්තකට දාපන්.... දිල්ත් කියන්නේ පට්ට වැඩ්ඩේක්.. පින්ගුත්තර නිකමුන්ව ජනාදිපතිලා කර්න්නත්... තක්කඩි හොර බාසෝ වෙද මහත්වරු කරලා උන්ට කියලා ලන්කාවේ බයි ජනතාවට හුජ්ජ පොවන්නත් උපන් හපනෙක්.. කොටින්ම කිව්වොත් මූ වැඩ්ඩෙක් නෙමෙයි වැඩ්ඩො ගේන නැවක් 😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉස්සර හිටියේ පන්නිපිටියේ පොඩි ගෙදරක, මම ඒ ගෙදරට දැකලත් තියෙනවා. හැබැයි මිනිහාගේ ආර්ථිකේ අර බුදු හාමුදුරුවෝ දේශනා කරා වගේම කරන ගිහින් තියෙනවා ඒ කාලේ ඉඳන්. හොඳට ඉතුරු කරලා invest කරලා contacts හදාගෙන එහෙම ගොඩ ගිය ඩයල් එකක්.
    ඒ විතරක්ද දිලිත් මහත්තය හතර පෝයටම සිල් ගත්ත උපාසක මහත්මයෙක් බිත්තරයක් දෙකක් කෑවට..😊
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    dillith jayaweera bande MP Sarath Amunugamage duwa.
    ethana indan kiyanna ona nahane..

    yudde kale indan ada wenakan government connection walin hondata hamba karanawa..
    stock market jalthara pappek...
    derana Tv eken moda minissunge olu hodanna mahindata sudu hunu gaana porak..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ඵතුමා බ්‍රෝ elon musk වගේ පොරක්..පට්ටම සුපිරි වැඩ්ඩෙක්‍..දකුණු අාසියාවෙම නෑ ඒ වගේ මොළයක්..නැත්නම් වෙෙරස් ඵකක් හොඳ කරන්න ලංකාවෙ හුදී ජනතාව හරක් දක්කනව වගේ කෑගලු දක්කයිද පැණි ගහන්න..ළගදිම චිචී ඵක්ක රොකට් ඵකකුත් හදල උඩ යවයි..(මම ඉතිං ඔන්න හොඳම විතරයි කිව්වෙ නැත්නම් මටත් බැනුම්‍ අහන්න වෙන නිසා)
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    පොලිටික්ස් පැත්තකට දාපන්.. ගන්ජා සීන් පැත්තකට දාපන්... හොටෙල් සීන් පැත්තකට දාපන්.... දිල්ත් කියන්නේ පට්ට වැඩ්ඩේක්.. පින්ගුත්තර නිකමුන්ව ජනාදිපතිලා කර්න්නත්... තක්කඩි හොර බාසෝ වෙද මහත්වරු කරලා උන්ට කියලා ලන්කාවේ බයි ජනතාවට හුජ්ජ පොවන්නත් උපන් හපනෙක්.. කොටින්ම කිව්වොත් මූ වැඩ්ඩෙක් නෙමෙයි වැඩ්ඩො ගේන නැවක් 😂
    agree even thought I don't like his politics