Dinner Out.......!!!

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machansla mount lavinia, dehiwala, wellawatta hariye dinner out ekakata yanna hoda place ekak mokakda thiyenne
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බීච් එක අයින දිගට තියෙන හොටෙල්වල කෑම නම් වැඩක් නෑ පට්ට ගනන් මෙලෝ රහක් නෑ. view එක නම් මරු.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය පැත්තෙන් ඩිනර් එකක් නම්
    අරන් නෑ බන් අර කියන්න වගේ වීව් එක නම් තියේ රහ ගැන තමා අවුල :baffled: