Diploma in Computer System Design ( DCSD ) කරපු අය ඉන්නවද?
මම මේ අවුරුද්දේ තමා A/L කලේ. මම කලේ Maths. මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නකොට මගේ යාලුවෙක් NIBM එකේ DCSD Course එක කරනව කියල මට කිව්වා. මගේ යලුවගේ අය්යා කෙනෙක් එයාට කියල තිබ්බා මේක කලොත් හොද පඩියක් තියෙන ජොබ් එකකට යන්න පුලුවන් කියල මමත් ටිකක් විස්තර හොයල බලුවා.
මේ තියෙන්නෙ ඒ ලින්ක් එක
http://www.nibm.lk/main.php?nID=Search&id=1
එලකිරි එකේ මේක කරපු අය ඉන්නවද? මේක කරන්න අමරුද? හරියට කරගත්තොත් රස්සාවල් එහෙම තියෙනවද කියල මට දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො. මම ගෙදරට බරක් වෙලා හිටොය හොදටම අති කියල මට හිතෙනවා. එකයි මේක කරන්න කියල හිතුවේ.
දන්න කෙනෙක් කියල දුන්නොත් ලොකු උදව්වක්.....

mata nam epaa una mokada mata mangemenet business melo deyak terenne naha... Diploma eka hodai practicle sessions ehema tiyenava evatath kamathi nam yanna puluvan.. Diploma eken passe Bsc. MIS karanna puluvan special ekak tiyenava Dublin uni eken dena eeka karanna A/L pass welaa tiyenna one... Diploma eken job hoyanna amarui dan kale..