Questions Direct Shipping උදව්වක්?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕන.
    මම හිතන් ඉන්නවා products සෙට් එකක් direct ship කරන්න. (international shipping)
    මේ ගැන experience තියෙන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
    විශේශයෙන්ම දැනගන්න් ඕන parcel එක ship කරන හැටි තමයි.
    තියෙන shipping methods, shipping charges, delivery speeds වගේ දේවල් තමයි දැනගන්න ඕන.
    දන්න කෙනෙක් ඉන්නවා නම් කොටාගෙන යන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    1.කොච්චර KG ගානක් ද
    2. කොහෙට ද යවන්නේ .
    3. මොනවද යවන්නේ .
    4. දවස් කීයක් ඇතුලත යවන්න ඕනේ ද

    ඔය විස්තර නැතුව බඩු යවනවා කිව්වට කොහොමද බන් උත්තර දෙන එකෙක් උත්තර යක් දෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    1.කොච්චර KG ගානක් ද
    2. කොහෙට ද යවන්නේ .
    3. මොනවද යවන්නේ .
    4. දවස් කීයක් ඇතුලත යවන්න ඕනේ ද

    ඔය විස්තර නැතුව බඩු යවනවා කිව්වට කොහොමද බන් උත්තර දෙන එකෙක් උත්තර යක් දෙන්නේ
    ඔසාම කො උබ