මචං මම බැලුවේ Etsy එකට direct shipping item වාගයක් දන්නා. මෙක DHL වගේ එකකින් දාන එකද හොඳ EMS ද? DHL quote එක ගන්න කොට Rs. 7,000-8,000 වගේ එන්නේ. EMS එකෙන් quote ගන්න පුළුවන් ද?