Disconnect නොවී use කරන්න පුළුවන් internet package ?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    මට කියහං ko day time 50gb විතර ගන්න පුළුවන් (reeta gb නැත්තේ කමක් nee ) disconnect නොවී පාවිච්චි කරන්න පුළුවන් internet package මොනාද තියෙන්නේ කියලා.
    SLT adsl n fiber නැතිව වෙන onni එකක්.
    Monthly rental එක 2000 වගේ tතියෙයි nam ගොඩක් හොඳයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Cliq එක Use කරන්න හැබැයි 2Mbps වගේ තමයි කිසි අවුලක් නම් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    SLT sucks.... bump



    coverage eka kohomada bro...

    එක ඔයා ඉන්න පැත්ත අනුව තමයි මටනම් Siganl කණු දෙකක් තිබිලත් හොදට වැඩ කරනවා