මට කියහං ko day time 50gb විතර ගන්න පුළුවන් (reeta gb නැත්තේ කමක් nee ) disconnect නොවී පාවිච්චි කරන්න පුළුවන් internet package මොනාද තියෙන්නේ කියලා. SLT adsl n fiber නැතිව වෙන onni එකක්. Monthly rental එක 2000 වගේ tතියෙයි nam ගොඩක් හොඳයි.