Discovery bike 125 help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    2012-Discover-125-ST1.jpg

    25mp_Bajaj-Discove_1154014f.jpg

    මචන්ලා මේ බයික් එක හොදයිද තෙල් වෑඩ කරනවද... ගත්ත කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ.... මේ බය්ක් එක හොදයිද කියලා.... ගානත් කිව්වනම් හොදයි....:):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගූ හත්තිලව්වක් බන්
    කාපට් එකට නම් හොන්දයි
    කැලැ පාරවල් වලට අවුල්

    ඔයිට වඩා හොන්දයි fz එකක් ගනින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ...:rolleyes:

    දෙපාරක් හිතල ගන්න කියල තමා ගන්න වෙන්නේ...:dull:

    අපේ ට්‍රැවලර් චමිතා ඕකක් අරගෙන කරදරේ වැටුනා එන්ජිම සද්ද වෙන්න අරගෙන. කිලෝමීටර් 2000ක් විතර දිව්වට පස්සෙ.දැන් ගෙන්නන්නේ නෑ කියල කියන්නේ ඕක.

    ක්ලච් හබ් එකේ ලොකු අවුලක් තිබ්බ. හැම එකේම තියනවද කියල නම් හරියටම කියන්න බෑ. හැබැයි ඒ එන්ජිමේ නම් ෆැක්ටරි ෆෝල්ට් එකක් තිබ්බ.

    හදපු අයිය නම් කියන්නේ එන්ජිම ෆේල් ඩිසයින් එකක් කියල ගොඩක් තැන් වලින්.ටයිමින් චේන් එජස්ටර් සහ 4වෑල් හෙඩ් එක හොඳ තත්වෙක නෑ මචෝ ලස්සනට 4වෑල් කියල කිව්වට.

    ගැරන්ටිත් දෙන්නෙ නැතුව කම්පැනියෙ එවුන් ලෙඩක් නෑමයි කිව්ව. පස්සෙ අපේ ගෙවල් පැත්තෙ අයිය කෙනෙක් තමා හදල දුන්නෙ.

    පෙනුම කන්ට්‍රෝල් එක ඉන්දියන් ඒව එක්ක බලද්දි වරදක් නෑ.:dull:

    ඒත් ඕක නම් ගන්න කියන්න අමාරුයි මට නම්.:no::no:
     
    thanx machan discovery anith byke hodai da bn...?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Danna ewun langa thiyana ST nam hondata thiyanawa. Oka epa nam Honda Unicorn, Yamaha SZ wage ekak balanna.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ookanam ganna kiyanna be macho mata.man padalanam ne but gaththa un dawasema garage eke :( macho kalin aapu parana discover U V number 135 or 125 ekak ganin.eeka thama hodama dee.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ මච් කිව්ව එකේ ක්ලච් හබ් එක. හොඳට බලන්න හෙල්ලෙන විදිය. ලොකු ඇදයක් තිබ්බ ක්ලච් හබ් එකේ. වොරන්ටි දුන්නෙ නෑ ලෙඩක් නෑම කියල. බයික් එක 40ට විතර යනකොට දෙදරල සද්දවෙන්න අරන් තිබ්බෙ.

    හැම එකම මෙහෙම නැතුව ඇති. යකාගෙ කොලිටි කන්ට්‍රෝල් තමා.:frown:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මේ තියෙන්නේ මච් කිව්ව එකේ ක්ලච් හබ් එක. හොඳට බලන්න හෙල්ලෙන විදිය. ලොකු ඇදයක් තිබ්බ ක්ලච් හබ් එකේ. වොරන්ටි දුන්නෙ නෑ ලෙඩක් නෑම කියල. බයික් එක 40ට විතර යනකොට දෙදරල සද්දවෙන්න අරන් තිබ්බෙ.

    හැම එකම මෙහෙම නැතුව ඇති. යකාගෙ කොලිටි කන්ට්‍රෝල් තමා.:frown:

    ammatahudu yakoo adaine :no::no: