discovery එකේ තිබ්බ නේද ඉස්සර ටීවි එකෙ යන කාලේ එක එක කන්ඩායම් අතර තරග පෙන්වන වැඩසටහනක්,එ කෙ පෙන්නුවෙ අපද්‍රව්‍ය වලින් වාහන වෙනත් උපකරන හදල තරග තියනව ඒ වැඩසටහන් දැන් තියනවද?මොකද්ද ඒකෙ නම
.
.
.monawa ganada eke yanne machan ?youtube eke video ekak set karala denna puluwanda idea ekak gannaJunkyard heroes or mokakhari ekanam maru.. eka discovery eke newi wenama wadasatahanam machan...

the US show was shown on the Discovery channelsJunkyard Wars (USA)
Scrapheap Challenge (UK)
discovery එකේ තිබ්බ නේද ඉස්සර ටීවි එකෙ යන කාලේ එක එක කන්ඩායම් අතර තරග පෙන්වන වැඩසටහනක්,එ කෙ පෙන්නුවෙ අපද්‍රව්‍ය වලින් වාහන වෙනත් උපකරන හදල තරග තියනව ඒ වැඩසටහන් දැන් තියනවද?මොකද්ද ඒකෙ නම.