mama P4 ekakata
Dual Core ekakata
Core 2 Quad
i5
i7
hama machine ekakatama damma. kisima awlak na. umbata daanna gaththa dawase indala ledane bn![]()
ane manda ban.mona apalayak da manda....
mama P4 ekakata
Dual Core ekakata
Core 2 Quad
i5
i7
hama machine ekakatama damma. kisima awlak na. umbata daanna gaththa dawase indala ledane bn![]()
Ade Bluetooth walin mata files receive karanna puluwan eth send karanna bane banz! Fail wenawa hama welema
Ade Bluetooth walin mata files receive karanna puluwan eth send karanna bane banz! Fail wenawa hama welema
Dual Core 2.2Ghz
2GB DDR2 Ram
GT610 2GB VGA
ඇති වෙයිද බන්?
ekama key 1 pc 2kta dnna pluwnda mchnla?![]()
me windows update karama,.ewa back up kara ganna puluwanda ban ?
mata thwa user account ekak hadana bane,,hadadi some thing went wrong iyala watenawa..add family member acount ekak onee
මගේ දැනට Windows 7 වල වැඩ කරපු එකක් වත් වැඩ නොකරේ නෑ 10 වල. ඔක්කොම ඒ විදියටම වැඩ. විශේෂයෙන් Adobe softwares එහෙම ගොඩක් smooth Windows 7 වලට වඩා.
ඔව් මාත් disable කලේ නෑ,. update ආවම notify කරන්න කියල දැම්මා download කරන්න කලින්![]()
pure windows 10 version eka thama win 10 Enterprise LTSB eka. anan manan mala jara default software ne.
kotinma store ekath ne. fully customize. windows update unath control karanna puluwan. danawanam maruma version thama oka![]()
Windows 10 Enterprise 2015 LTSB
Windows 10 Enterprise 2015 LTSB (Long Term Servicing Branch) is the same edition as Windows 10 Enterprise but will
not receive any feature updates and gives companies more control over the update process.

en_windows_10_enterprise_x64_dvd_6851151 orginal ISO එක Download කරගත්තා..Hash match වෙනවා..
antivirus firewall dala naha ithin wadak naha ne?
HashTab එකයි HashCheck Shell Extension එකයි දාලා තියෙන්නේ බන්..කොහොමද hash එක match කරලා බැලුවේ?
http://implbits.com/products/hashtab/
http://code.kliu.org/hashcheck/
HashTab එකයි HashCheck Shell Extension එකයි දාලා තියෙන්නේ බන්..
HashTab
HashCheck Shell ExtensionCode:http://implbits.com/products/hashtab/
Code:http://code.kliu.org/hashcheck/
මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා.
අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි.
මෙහෙම දෙයක් තියෙනවා. ඔයා Windows 7 Home version එක නම් use කරන්නේ ඔයාට Windows 10 Pro දාන්න බෑ. Windows 10 Home විතරයි පුළුවන්. Pro දාන්න නම් Windows 7 Pro/Ultimate, Windows 8/8.1 Pro ඕනේ. එහෙම වෙනස් කරලා (Pro version DVD එකකින් boot කරලා) දැම්මොත් activate වෙන්නෙත් නෑ. දැනට කාගෙහරි ගාව තියෙන්නේ Home version එකක් නම්, එයාට පුළුවන් Windows 7 Professional version එක දාලා Windows 10 Pro වලට upgrade කරගන්න.
වැඩේ කියන්නේ මේක Windows 7 Loader වලින් active කරපු, Windows 8 KMS වලින් active කරපු හැම ඒකටම activate වෙනවා. ඔව් ඔව් genuine ඊටපස්සේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ.![]()
සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයිඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ. උඹලා කොහොමත් Antivirus එකක් දාලා update නොකර ඉන්නවද? නෑනේ? අන්න ඒ වගේ තමයි.
සමහරු කියනවා Cortana වැඩ නෑ කියලා. Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ
Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම.
තවම හැබැයි internet security softwares support නැද්ද කොහෙද Windows 10 වලට. දැනට ESET softwares නම් හොඳටම වැඩ.
අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බය වෙන්න දෙයක් නෑ.
දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා.
1. බාගන්න
https://www.microsoft.com/en-us/software-download/windows10
2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා
3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න.
4. ඔයාගේ දැන් තියෙන Windows වලදී setup එක run කරලා install කරන්න. boot කරලා නෙවෙයි. (එතැනදී අහයි apps, personal files delete කරන්නද එපාද කියලා. මම නම් කියන්නේ apps නැතුව personal files කැමති නම් තියාගන්න.)
5. ඊටපස්සේ ඔක්කොම ඉවර උනාම Windows 10 වලට එනවනේ. ඊටපස්සේ ඔයාට තියෙන්නේ internet connect කරලා
Start>Settings>Update and Security>Activation ගිහින් activate කරගන්න විතරයි![]()
6. ඊටපස්සේ ඕනේ නම් clean format කරලා Windows 10 දාන්න, එතකොට නිකන්ම key එක active වෙනවා කියලා තමයි නෙට් එකේ කට්ටිය කියල තියෙන්නේ.
දැන් ඔයා දාගත්තා කියමුකෝ? Windows 10 අල්ලන්නේ නැත්තම් Start>Settings>Update and Security>Recovery වල තියෙනවා roll back කරන්න පරණ Windows එකටම![]()
UPDATE:
Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න
- Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
- Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW
- Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT
- Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V
- Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
- Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P
- Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF
- Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P
- Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY
- Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H
- Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
- Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G
- Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482
- Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW
1. Run>cmd ගිහින් command prompt එක open කරගෙන
2. type කරලා enter කරන්න
slmgr /ipk XXXX-XXXX-XXXX-XXXX-XXXX < උඩ තියෙන key වලින් ගැලපෙන key එක දෙන්න (හරි නම් successfully installed කියල එනවා)
3. ඊටපස්සේ මේක type කරලා enter කරන්න
slmgr /skms kms.xspace.in
4. එකත් හරියට ආවම මේක type කරලා enter කරන්න
slmgr /ato
සාර්ථක නම් activated කියලා එයි. වැඩ ද නැද්ද කියන්න හැමෝටම දැනගන්නත් එක්ක
තවත් Windows 10 ප්‍රශ්න තියෙනවා නම් මෙතන කතා වෙමු. එහෙනම් මම කැපුනා. ජයවේවා!![]()
meka Supiriyatama wada