Dish TV ද Dialog TV ද

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15889278 said:
    වෙන ඔප්ෂන් එකක් නෑනෙ ලොක්කා ඔක්කොම ලෝකල් චැනල්ස් අවුල් යන්නෙ නැතුව එලකිරියට බලන්න. :no::(

    බැලුවෙ ඩයලොග් පර්ඩේ ටීවි කනෙක්ෂන් එකක් ගන්න. වෙන ඔප්ෂන් එකක් තියනවද? :eek:

    ඇයි බන් ඇන්ටෙනා එකකින් පේන්නෙ නැද්ද :shocked:

    peo & dialog දෙකනෙ තියෙන්නෙ ඉතින් :dull: