මචංලා හා හා පුරා කියලා බයික් එකක් ගත්තා ලඟදි, Discover 125 අලුත් එක, දැන් මේකයි කේස් එක මේකේ ඉස්සරහා ඩිස්ක් තියෙන්නේ, මං අද නිකමට වගේ ඉස්සරහ රෝදේ කරකවලා බැලුවා ඩිස්ක් එක ඇතිල්ලෙන සද්දයක් එනවා, රෝදෙත් බ්රේක් වෙනවා, ගරාජ් එකට ගියා එවෙලෙම, ගරාජ් එකේ එකානම් කියන්නේ ඒක හැටිලු, බ්රේක් පෑඩ් ඩිස්ක් එකේ ලාවට ඇතිල්ලෙනවලු කොහොමත්
මේක ඇත්තද බන්? ඩිස්ක් එක කැපෙන එකක් නැද්ද? මං ඩිස්ක් බ්රේක් ගැන මෙලෝ හසරක් දන්නේ නැ, කියලා දියල්ලකෝ...
මේක ඇත්තද බන්? ඩිස්ක් එක කැපෙන එකක් නැද්ද? මං ඩිස්ක් බ්රේක් ගැන මෙලෝ හසරක් දන්නේ නැ, කියලා දියල්ලකෝ...
eeka normal.issaraha rode loku drag ekak nethiwa karakenawanam echcharai
ගොඩක් හිර නැ, ලාවට අතිල්ලෙන්නේ

බය කරන්න එපා යකෝ...