open task manager
in the processes tab click on disk
දැන් ඔතනින් මොකක්ද වැඩියෙන්ම ඩිස්ක් එක යූස් කරන්නේ කියල බලන්න.
ගොඩක් වෙලාවට superfetch එක නිසා තමයි ඕක වෙන්නේ.
go to local services and disable background intelligent and superfetch services.![]()

මම ඔට්ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.

Disabled Windows Search, Superfetch and Background Intelligent Transfer Service. still its the same.
There is a 'ntoskrnl.exe' running. that has most of the HDD usage. it is supposed to be a Win NT App but as i understand this is a Malware named as that. No fuking virus guard detects it. cant end task, cant disable cant delete!
මම ඔට්ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.
මම ඔට්ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.
Tried Spyhunter. it detected abt 40 other issues but not this.Try with Malwarebyte.