Disk usage 100% - PC Freezes :(

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලටත් මෙහෙම වෙනවද.. Disk Usage එක හෑම තිස්සේම 100% මගේ අනන් මනන් වෑඩිය දේවල් ඉන්ස්ටඕල් කරලත් නෑ. නිතරම කොම්පුටරේ freeze වෙනවා. Fix එකක් දන්න එකෙක් කියපන්කො.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    oka machn ekko virus ekk. naththam system eke mokakhari. re machine eka on karala nidaganin one ekak wenna kiyala. ude balapn hari gihin thiyei :p

    ccleaner wage software ekakin startup items ain karahn. tempory files ehema clean karahan. me tool eken https://technet.microsoft.com/en-us/sysinternals/bb963902.aspx auto load wena anawashya application disable karahan. eth naththam virus guard disable karala balahan. mokakhari awulak nam pm ekak tahan teamviewer dala hadala dennm
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    open task manager
    in the processes tab click on disk
    දැන් ඔතනින් මොකක්ද වැඩියෙන්ම ඩිස්ක් එක යූස් කරන්නේ කියල බලන්න.
    ගොඩක් වෙලාවට superfetch එක නිසා තමයි ඕක වෙන්නේ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    open task manager
    in the processes tab click on disk
    දැන් ඔතනින් මොකක්ද වැඩියෙන්ම ඩිස්ක් එක යූස් කරන්නේ කියල බලන්න.
    ගොඩක් වෙලාවට superfetch එක නිසා තමයි ඕක වෙන්නේ.

    oww eka off karataki service eken mat matk widihat etakot oka aduwenawa
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    455
    632
    93
    go to local services and disable background intelligent and superfetch services.:)
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Disabled Windows Search, Superfetch and Background Intelligent Transfer Service. still its the same.

    There is a 'ntoskrnl.exe' running. that has most of the HDD usage. it is supposed to be a Win NT App but as i understand this is a Malware named as that. No fuking virus guard detects it. cant end task, cant disable cant delete!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ඔට්‍ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.
     
    • Like
    Reactions: Anemanda1

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම ඔට්‍ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.

    :yes::yes:

    මෙමරි adu unahama hard eka direct access wenawaa
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගෙත් එක පාරක් ඔහොම වෙලා අන්තිමට වින්ඩෝස් reinstall කරා. Windows registry errors නිසා වෙන්නත් පුළුවන්. Tweaking tool එකෙන් try කරලා බලන්න.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Disabled Windows Search, Superfetch and Background Intelligent Transfer Service. still its the same.

    There is a 'ntoskrnl.exe' running. that has most of the HDD usage. it is supposed to be a Win NT App but as i understand this is a Malware named as that. No fuking virus guard detects it. cant end task, cant disable cant delete!

    Try with Malwarebyte.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම ඔට්‍ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.

    මමත් 4GB --> 8GB කලා. දැන් වැඩ සුපිරියටම.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම ඔට්‍ය ගැන විවිද පරීක්ෂණ කල . ෆෝරම්ස් වල පට්ට යනකන් හෙවුවා. ඕක වයිරස් එකක් නොවෙයි. උබ 64 බිට් දාලා තියනවනම් මෙමරි ගහපන් වැඩිපුර. මගේ තිබ්බේ 2 GB shared මම 6 GB කළා. දැන් වෙඩි වගේ වැඩ.

    Core i5 5200U
    4GB DDR3
    500GB HDD