Dislike පිස්සෙක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    පුදුමයි උබ unlike නොදා quote කරා 🤣🤣🤣🤣
    unlike නැහැ Dislike තියෙන්නේ 😀😀.කලබල වෙච්ච පාර පොඩ්ඩක් වැරදිලා වගේ.
    Screenshot_20200611-083007.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    unlike නැහැ Dislike තියෙන්නේ 😀😀.කලබල වෙච්ච පාර පොඩ්ඩක් වැරදිලා වගේ.
    View attachment 82067
    උබට ඔහොම උනේ ඇයි කියලා උබ දන්නවනේ හොදට 🤣🤣🤣🤣🤣. අර errozen වත් ඔහොම ගූ වැඩ කරන්නේ නෑ.
    Screenshot_20200611-230800.png
     
    • Dislike
    Reactions: jcj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    උබට ඔහොම උනේ ඇයි කියලා උබ දන්නවනේ හොදට 🤣🤣🤣🤣🤣. අර errozen වත් ඔහොම ගූ වැඩ කරන්නේ නෑ.
    ඔව් බං මට මාර කේස් එක බං උබල Fake වලින් Dislike කරලා. අද කඩේට ගියාම කඩෙන් බඩු දෙන්න බැහැ කිව්වා එළකිරි එකේ මගේ Likes මදි කියලා මේ ටිකම උනා බං bus එකට නගින්න ගිහිල්ලත් කොන්ද කිව්වේ නැතේ යි මල්ලි උඹේ එළකිරි.com එකේ Likes මදි එක නිසා Bus එකට නගින්න දෙන්න බැහැ කිව්වා . මම පයින්ම ගෙදර ආවා බං. උබල Dislike කරලා මගේ Likes මදි උණොත් මට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ ගෙදර ඉන්නත් වෙන්නේ නැහැ .මම මේ පුදුම tenson වෙලා ඉන්නේ . අම්මෝ මගේ පපුව 🤣🤣🤣🤣🤣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබ ගැනත් දන්නවා බං . උබ ත් එකෙක් තමා . උබ කවුද කියන්න දන්නවා අපි . මට Dislike දීපු එවුන්ට තමා ඔය දීලා තියෙන්නේ

    ඔව් ඔව්. උබට තියෙන්නේ උබේ අම්ම අපේ ගෙදර ආපු තරහ. කමක් නැ පිට කරගනින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔව් ඔව්. උබට තියෙන්නේ උබේ අම්ම අපේ ගෙදර ආපු තරහ. කමක් නැ පිට කරගනින්
    උබල ගේ මුඩුක්කු වල එහෙම උනාට හැම තැනකම ඔහොම කේස් නැහැ . උබ කථා කරන විදියෙන්ම පේනවා ජාතකේ කොහොමද කියලා තොරණේ ගැහුවා වගේ 🤣🤣
     
    • Dislike
    Reactions: bestdivx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ඔව් බං මට මාර කේස් එක බං උබල Fake වලින් Dislike කරලා. අද කඩේට ගියාම කඩෙන් බඩු දෙන්න බැහැ කිව්වා එළකිරි එකේ මගේ Likes මදි කියලා මේ ටිකම උනා බං bus එකට නගින්න ගිහිල්ලත් කොන්ද කිව්වේ නැතේ යි මල්ලි උඹේ එළකිරි.com එකේ Likes මදි එක නිසා Bus එකට නගින්න දෙන්න බැහැ කිව්වා . මම පයින්ම ගෙදර ආවා බං. උබල Dislike කරලා මගේ Likes මදි උණොත් මට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ ගෙදර ඉන්නත් වෙන්නේ නැහැ .මම මේ පුදුම tenson වෙලා ඉන්නේ . අම්මෝ මගේ පපුව 🤣🤣🤣🤣🤣
    Fake වලින් dislike 🤣🤣🤣🤣 අම්මෝ. එකම comment එක දාලා පෝලිමට රෙප් කපපු එවුන් රෙදි නෑ. 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: jcj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    Fake වලින් dislike 🤣🤣🤣🤣 අම්මෝ. එකම comment එක දාලා පෝලිමට රෙප් කපපු එවුන් රෙදි නෑ. 🤣🤣🤣🤣
    එක දාලා කැපුවාද දෙක දාලා කැපූවද කියලා මම දන්නේ නැහැ . මොකෝ මම කොලන්ට කපන්නේ නැහැ පොන්ස් 🤣🤣🤣
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අකමැති වීම කියන්නෙත් කැමැත්තක්ය කියනවනේ...
    බලන්න මේ ඇත්තෝ තමන්ගේ කැමැත්ත වෙනුවෙන් වෙහෙසිලා තියන තරම...
    ආයෙත් මේ වගේ ආදරවන්තයෝ දැක්කොත් Elaපට්ටම ට ම කියන්න ඕනේ හොඳේ... ☺
     
    • Haha
    Reactions: jay-shan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඊයා බන් මූ ඩිස්ලයික් 1000ක් වගේ දාල මූට ඩිස්ලයික් 20ක් වැටුනම මෙතන අඬවනවා. ලාමක ලඳ බොලඳ චරිත
    ඉකෙයිය තොයෙක් ඇවිල්ලා සිරි කෝතෙ ඉඳන් 🤣🤣🤣
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඔව් ඔව් ඔක්කොම මාට්ටු . Fake ටිකම මම ඒක thread එකකට ගෙන්නුවා . උබ ත් එක මල් පොන්නයෙක් තමා 😀😀😀
    manda manasikaya. :yes: ubath ekka wada karanna wela na.. (y)
     
    • Like
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    manda manasikaya. :yes: ubath ekka wada karanna wela na.. (y)
    දැන් නෝන්ඩි වෙලා හිමීට මාරු වෙන්න හදනවා ගෙදරට වෙලා 99 කාර්ඩ් එකෙන් ඉන්ටර්නෙට් යන පොන්ස්
    පලයන් යන්න UNP ගූ වල ඉහගෙන කන වහලා . 🤣🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මටත් උනා ඕන දැන් ඒ UNP පොන්නයා පේන්න වත් නෑ..උෟටම මහන්සි වෙලා නවත්තලා..😄
     
    • Dislike
    Reactions: bestdivx

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගණන් ගන්නේ නැතුව ඉදිං බං.
    ඕවා තියෙන්නේ උඹ දාන ඒවට ආස නැති උන්ට ඔබන්නනේ.
    ඔන්න ඔහේ ඔබපුවාවේ
     
    • Love
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ගණන් ගන්නේ නැතුව ඉදිං බං.
    ඕවා තියෙන්නේ උඹ දාන ඒවට ආස නැති උන්ට ඔබන්නනේ.
    ඔන්න ඔහේ ඔබපුවාවේ
    ඔව් බං එහෙම එකක් නැහැ මම මේ බැලුවේ මුන් දෙතුන් දෙනෙක් අල්ලාගෙන මඩවන විදියක් 🤣🤣🤣