Dismantled vehicle importing!!!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    You can import everything except for the body structure. The cost depend s on what is the car. We imported a 2001 Toyota just 2 months ago and had to spent close to 4 Lks all together.

    Don't buy from UK as they spread salt to melt the snow on the streets so the vehicles catch rust bit fast.

    Good Luck

    Ok. So, what do you mean by the body structure? Presumably he can't import chassis, what about the body? Can he still import the body? :confused:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    You can import everything except for the body structure. The cost depend s on what is the car. We imported a 2001 Toyota just 2 months ago and had to spent close to 4 Lks all together.

    Don't buy from UK as they spread salt to melt the snow on the streets so the vehicles catch rust bit fast.

    Good Luck

    සිරාවටම බං ලක්ෂ 4 යි?:baffled::baffled:121 එකක් ද? උඹට ලක්ශ 4 ගියා කියන්නෙ tax එකත් එක්කද? ඔය විදිහට ඕන එකෙක්ට ඔහොම ගෙන්නන්න පුලුවන්ද? special permit ඔනෙ නැද්ද? උඹ car eka ගෙන්නද්දි වැදුන tax එක කීයද? ප්‍රශ්නනං කෝටියයි බං. පුලුවන්නම් උඹ ගෙන්නපු විදිහ අපිට කියපං:rolleyes::rolleyes::rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඕකට වදින tax එක ලක්ෂයක් 2ක් වගේ ගානක්නම්, වැඩේ පාඩු නෑ වගේ.. කියන විදිහට assemble කරන්න විතරයිනෙ තියෙන්නෙ. ඔය වගේ පරන වාහන රජයේ වෙන්දේසි වලින් ගන්න පුලුවන්. අපේ ඔෆිස් එකෙත් චොර වෙන්න හැප්පුන වෑන් එකක් වෙන්දේසි කරා. ගත්ත එකාට ඕනෙ උනෙ චැසියයි පොතයි විතරයි. ඌ ලග ඒ විදිහෙම වාහනයක් තියනවලු මේකට තියන්න. :rolleyes:

    මට දැනගන්න ඕනෙ හොර පාරෙන් නැතුව විදිහට ඔය වගේ dismantled වාහනයක් ගෙන්නුවොත් වදින tax එක.:). anyway thanks for the info machan.:yes:

    Ade sirawata ban. Auction ekakin naspuk wela athule inna sinhala jathiyama elowa yawwa wahanayak genalla oya wage ekak genalla chassis eken thibbanam harine. 4m40 wage ewa salakiya yuthu ganan ne yanne dan.

    Oya wage ewa gennuwoth oke already thiyana chassis eka pitin gennanna puluwanda? Wahanen mona wage parts da gennanna puluwan. Body eka baida
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    kohomath 4 to 9 lackhs yanawa clear karala dismantle karala genakota. tax 2 - 3 lackhs wadinwa mehe. chasis eka gennanna baha. mage yaaluwek langadi gennala thibba car ekak kaali walata, 2.5lackhs witharak custom eken clear karanna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    kohomath 4 to 9 lackhs yanawa clear karala dismantle karala genakota. tax 2 - 3 lackhs wadinwa mehe. chasis eka gennanna baha. mage yaaluwek langadi gennala thibba car ekak kaali walata, 2.5lackhs witharak custom eken clear karanna

    Hari ithin naspuk wenna wadichcha wahanayak auction wala liku ganan walata yanne nane:confused:
    Anthimata hadala wikunaddi profit rhiyeine
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකද කියන්නෙ එකක් ගෙන්නමුද බන්? ;)

    මමනම් හිතන්නෙ නෑ බන් ඕවගෙන් ලාබ ගන්න පුළුවන් කියල. ඉස්කෝලේ ගිහිල්ල ඉවරවෙච්ච ගමන් මටත් ඔය වගේ උණක් ඇවිල්ල ලෑන්ඩ්රෝවර් - ඩිස්කවරි එකක් ගොඩ දාන්න බැලුව. පස්සෙ වැඩේට ප්‍රක්ටිකලි බැස්සට පස්සෙ තමයි අවුල් කියල තේරුනේ. වැඩේ අතඇරලා දැම්මා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    You can import everything except for the body structure. The cost depend s on what is the car. We imported a 2001 Toyota just 2 months ago and had to spent close to 4 Lks all together.

    Don't buy from UK as they spread salt to melt the snow on the streets so the vehicles catch rust bit fast.

    Good Luck

    body import karanna barida machan?
    car eke okkoma parts import karanna barida oya widihata?

    I mean full car (or othe vehicle)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    You should have registered book with a Chassis of a vehicle. You can import a vehicle of same model without the chassi, seats or wheels
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    tire eka eka gaane ewanna baida :sorry:

    umba hoyana uththare labune ne neda :D

    mehemayi machan mama danna widihata oya okkoma ekama shipment eke ewapuwama awul. e hinda owa wena wenama shipment balata daala gena ewun ona tharam innawa. umbata tyre hatharama eka para genna puluwan awulak na. :D
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    කස්ටම් එකේ tax ගහන විදිහනම් දන්නේ නෑ බන්. උන්ට කිසිම නියමිත ක්‍රියා පටිපාටියක් ඉස්සරනම් තිබුනෙ නෑ. ගමේ ආරච්චි වගේ ඇවිල්ල බලල "ආ මේවා නේද, මේකට මෙච්චර ගහන්න ඕන" කියල තමයි ඉස්සරනම් ගැහුවේ. දැනුත් එහෙම වෙන්න ඇති.
    Ayi ban e? Mechchara kaalayakata kawruth oya gana katha karala, hoyala balala, niyamitha kramayak haduwe nadda? :confused: