දැනට මේ දෙක වැඩ , ලංකාවට එන උන්ට LankaQR වලට ගෙවන්න පුළුවන් ඉංදියාවේ QR Apps වලින් . චීන උන්ට ලංකාවේ LankaQR වලට ගෙවන්න පුළුවන් WeChat වලින් ලංකාවේ උන්ට ඒ රට වල ගිහින් ගෙවන්නත් & online ගෙවන්න පුලුවන් වෙන්නත් ඒ රට වල sites වලට හැදුව නම් හරි