DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මම උබලට එන්න කිඋවේ මගේ විස්තරේ කියන්න නෙවි බන් . කට්ටියම එක්ක අත්දෙකීම් බෙදාගන්න . කොහෙද උබලත් මගේම ඕපාදුප විතරක් කතා කරනවා .
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    avatar59133_4.gif
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    ඇයි යකෝ මම විතරද divorce වෙලා ඉන්නේ

    ඇයි යකෝ මම විතරද divorce වෙලා ඉන්නේ .:yes:
     
    • Like
    Reactions: Ridila™

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න අපිත් ආවා. මොලෙන් හිතලා ගෑණියෙක්ව ‍තෝරගන්න කියන්නේ ඕක තමයි බං රූපෙට ‍රැවටෙන්නේ නැතුව.දැන් ඉන්න ගොඩ ගෑණු හොඳයි කැබිනට් එකට දාලා ලස්සනට තියන්න.උන් මිනිහට කකුල් දෙක පළල් කරන්න දන්නවා ඇරෙන්න ජීවිතේ වගකීමක් දන්නේ නැති උන්.යක්කු වගේ නියපොතු වවාගෙන පාට කරගෙන, ලේ බීලා වගේ ලිප්ස්ටික් දාගෙන පාරට බැස්සත් මේකප් උලාගෙන ඉන්න උන් ඉන්නේ දැන් වැඩිමනක්.අඩුම තරමේ එහෙම ඉන්න බහුතරයකට පොල් සම්බලයක්වත් හදාගන්න බෑ, රෙද්දක්වත් හෝදගන්න බෑ.ළමයින් නැත්නම් ඉතින් වෙන් උනාට අවුලක් නෑ.ඒත් උඹට වෙන කසාදයක් ඉක්මනින් කරගන්න පුලුවන් උනත් උඹේ ගෑණි පව් මචන්.

    අනික උඹ මෙතන ත්‍රෙඩ් එක දාන්නේ උඹ බෝධිසත්ත්වයා ගෑණි අපායේ යම දූතිකාව වගේනේ. කව්ද දන්නේ හරියටම ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඔතන උනේ උඹ කියන බයිලෙට හාත්පසින්ම වෙනස් එකක්නම්.?

    ambooo bn meka :lol::lol::lol:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම DIVORCE උනාබන් . අපි love කරලා Marry කරේ බන් . එත් ටිකදවසක් යනකොට ගෑනි ටික ටික වෙනස් වෙන්න ගත්ත. අන්තිමේදී අපි දෙන්නම තීරණය කරලා DIVORCE උන . විදින්න ඕනේ ජිවිතය මොකටද බන් විදවන්නේ. මම හරි කියල කියන්නේ නෑ .
    අපි පතන ජිවිතයම අපිට ලැබෙන්නේ නෑ බන් .

    වරෙල්ලා
    DIVORCE කට්ටිය ඉන්නවනම් පොඩි චැට් එකක් දාමු පාළුව යන්න.
    MW3_My_Parents_Divorce_and_Video_Ga_zpsc1fc7a1c.jpg


    :confused::confused::confused::confused:






    uba dan aye badalada ? :eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Divorce wena eka lankawe lokuuuu deyak unata wena ratawala lokuuuuu deyak nemei.
    Galapenne naththan divorce wena eka thamai karanna ona hodama de nikan boruwata windawanne nathuwa.
    onama minihekuta gahaniyekuta aithiyak thiyenna ona dennage kemaththen wen wenna. ea wagema samajayata apahu prashnayak nathuwa ennath. namuth ape ewun bandain passe gaani diha balanne hari awul widihakata. minihata nam loku awulak naha.
    second chance ekak thiyenna ona. kochchara karath hari amarui living together wath inne nathuwa nikan jabak gaala marry karahama. awurudu 5k asre karath godak dewal wenas ekata jeewath weddi. ekai living together inna eka watinne.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    1. ලිංගික බෙලහීනතාවය
    2. අනාචාරය
    3. ද්වේශසහගත අතහැරයාම.

    ඔය 3න් මොන එකෙන්ද ඩිවෝස් එක ගත්තෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    ඇයි යකෝ මම විතරද divorce වෙලා ඉන්නේ .:yes:

    divorce කියන්නෙ නීතියෙන් වෙන්වීමනේ. marriage කියන්නෙ නීතියෙන් කසාද බැඳීමනේ. මෙතන නීතියෙන් කසාද බැඳල ඉන්න හැමෝමත්, නීතියෙන් වෙන්වෙලා ඉන්න හැමෝමත් ත්‍රෙඩ් දාල නෑ මම බැන්දා/ මම ඩිවෝස් වුණා. අනික ජීවිතේ මිහිරි අත්දැකීම් හැරෙන්න මිනිස්සු අමිහිරි අත්දැකීම් මතක් කරන්න කාටවත් ඒවා කියන්න පෙළබෙනව අඩුයි. :D