බැදපන් මචං. මටත් ඔහොම සි එකකේ උන. එත් මන් ගත්තේ ගෙදර පැත්ත. අපේ අමමා අක්කල කොහොමටවත් කැමති වෙන්නේ නැහැ. මන් එතින් සම්බන්දෙ නැවැත්තුව. එකී මුකුත් කිඋවේ නැහැ. බැන්නෙත් නැහැ.
එත් මචං විදවනකොට තමයි තේරෙන්නේ...... සින් එක. මටත් ඖරුදු 2ක් විතර ඇති සින් එක වෙලා. මන් තාමත් එක ගැන හිත හිත දුක් වෙනනව.
එත් මචං විදවනකොට තමයි තේරෙන්නේ...... සින් එක. මටත් ඖරුදු 2ක් විතර ඇති සින් එක වෙලා. මන් තාමත් එක ගැන හිත හිත දුක් වෙනනව.

එෆ්.බී. එකේ හම්බවුනා...... මීට් වෙලා නෑ.... කියන්නේ උඹල දෙන්න මෙච්චරකල් ඔන්ලයින් හා දුරකථන මාර්ගයෙන්ද ලව් කළේ????

කරගහපන්......
, කට වාචාල
, පාරම්පරික ලාංකික ගති පැවතුම්