Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැදපන් මචං. මටත් ඔහොම සි එකකේ උන. එත් මන් ගත්තේ ගෙදර පැත්ත. අපේ අමමා අක්කල කොහොමටවත් කැමති වෙන්නේ නැහැ. මන් එතින් සම්බන්දෙ නැවැත්තුව. එකී මුකුත් කිඋවේ නැහැ. බැන්නෙත් නැහැ.

    එත් මචං විදවනකොට තමයි තේරෙන්නේ...... සින් එක. මටත් ඖරුදු 2ක් විතර ඇති සින් එක වෙලා. මන් තාමත් එක ගැන හිත හිත දුක් වෙනනව.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මචන් මම නම් හිතන්නේ ඒ කෙල්ල උඹටම මවපු කෙනාම තමයි,ඒකයි මචන් අයෙත් උඹ ගාවටම ආවේ.මගේ අදහසට අනුවනම් උඹ ඒ කෙල්ලව බැදපන්.උඹේ ගෙදර අය අවුල් නම් ඒ කෙල්ල කලින් බැදපු කෙනෙක් කියන එක ගෙදරට දැනගන්න තියන්න එපා.... සුබ පතනවා උඹලා දෙන්නට
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මචන් මම නම් හිතන්නේ ඒ කෙල්ල උඹටම මවපු කෙනාම තමයි,ඒකයි මචන් අයෙත් උඹ ගාවටම ආවේ.මගේ අදහසට අනුවනම් උඹ ඒ කෙල්ලව බැදපන්.උඹේ ගෙදර අය අවුල් නම් ඒ කෙල්ල කලින් බැදපු කෙනෙක් කියන එක ගෙදරට දැනගන්න තියන්න එපා.... සුබ පතනවා උඹලා දෙන්නට

    sira kathava, mu karanna yana de hodai passata aul yaida dan ne ithin, kellath bokkenma lovenam prshna ethi vena ekak nehe hebei
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan oka awith unu hinda bonnatha ba kiri hinda ahaka danna ba wage case ekak. ganiyek nisa hadapu amma thaththa amathaka karannath ba, adare nisa gani amathaka karannath ba. depaththama balance karapan. nayongen wadak na, amma thaththa thama watinne
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Ettatama e girlth adarei nam marry kalata prashnayak ne eth sl nam inna epa wena ratakata yanna
    Sl culture eka anuwa divorced kenek marry karana eka galapenne ne wagene.etakota nathi prashna
    Me wage ratawala nam divorced nowichcha kenek hoya ganna eka nika hoyanna wage :yes:
     
    bluefox

    Member
    Dec 16, 2013
    22
    0
    0
    40
    kandy
    මම නම් හිතන්නෙ වෙන්වෙන්න බලපාපු කරුන ටිකක් හොයල බලන්න ඔනෙ.ඔබෙ හදවතට දෑනෙන්න තරම් හෙතුවක් නෙත්නම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් න කියන එක තමය් මගෙ අදහස.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    gonek wenna epa... umba adare nisa andha wela inne... ganu kapati...kage hari kare ellenawa welawa awama...umba pattakata wela hitahan
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ගෙදර අය නෙමෙයිනෙ මචන් එයත් එක්ක ජීවත් වෙන්නෙ..
    උඹට හිතෙනවනම් එයා තමයි උඹේ අනාගතේ කියල ගන්න ඕනෙ තීරනේ ගනින්.

    your correct machan...............:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    qzhx.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    කියල තියෙන විදියට උඹ සයිබර් ලව් එකක්ද කරල තියෙන්නේ???:nerd: එෆ්.බී. එකේ හම්බවුනා...... මීට් වෙලා නෑ.... කියන්නේ උඹල දෙන්න මෙච්චරකල් ඔන්ලයින් හා දුරකථන මාර්ගයෙන්ද ලව් කළේ????:rolleyes::shocked::rolleyes: එහෙමනම් ඔක්කෝටම ඉස්සෙල්ලා දෙන්න මුනගැහිලා යතාර්තව ලඟින් ආශ්‍රයකරල බලපන්:yes:.... දෙන්නෙක් පවුල්වෙනකොට ඔය පිට ඔපයට අමතරව ගොඩක් දේවල් හිතන්න තියෙනව..... මොකෝ ජීවිතේ ඉතුරු බාගෙම ඇදන්යන්න තියෙන්නේ කරගහන කෙනා එක්ක නිසා.....

    කොහොමත් අවසන් තීරණය ගන්න ඉස්සෙල්ලා වැඩි කාලයක් ආශ්‍රය කරල, කොටු පැනල (.Y.) (ලිමිට් ඇතිව:P ) උඹට හිතෙනවනම් ඒ උඹේ බෙටර් හාෆ් කියල:love: කරගහපන්......

    සැලකිය යුතුයි.......
    1)උඹ පොඩ්ඩ ඇත්නම් මළ පනින:growl:, කට වාචාල:baffled:, පාරම්පරික ලාංකික ගති පැවතුම්:nerd:, සිරිත්විරිත් අදහන එකෙක්නම් ඔය කසාදේ කරගැනීම දෙදෙනාටම සුභ නැත.

    2) මොනදේ කලත් උඹේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ලඟින් ඉන්න නෑදෑයින්
    පාරම්පරික සිතුම් පැතුම් ඇත්තන් නම්, ජීවිතේ වරදින සැමවිටම කෙල්ලට ගැරහුම් අවලාද වලට මුහුන දීමට සිදුවේ..... (මචන් මේක වැරැද්දක් නෙමෙයි, ඒත් ඕක තමයි මේ රටේ උන්ගේ ඔලු කැරකිල තියෙන විදිය.........)

    3) මම උඹේ ප්‍රශ්ණය ගැන බැලුවේ මගේ හොඳම මිතුරෙකුට සිදුවූ අත්දැකීමකට අනුව...... මොනව වුනත් ලාංකික අපේ මොළේ හරි අමුතු විදියට කුරුවල් වෙලා හැදිල තියෙන්නේ..... ඒක නිසා හොඳම දේ ඒකිට වෙනින් කසාදයක් කරගන්න කියල උඹත් පවුලට ගැලපෙන තැනකින් කසාදයක් කරන් අනවශ්‍ය පීඩනයකින් තොරව ජීවත්වෙන එක. එහෙම නැත්නම්, උඹට වටපිටින් එන ප්‍රශ්ණ, කතන්දර දරාගෙන ඉදිරියට යන්න පුලුවන් නම්, කෙල්ලත් හොඳයිනම්, අනාගතයත් හොඳයි කියල පේනවනම්, කෙල්ලව බැඳන් කොහේ හරි රටකට ගිහින් තනියම ජීවිතේ පටන්ගනින්....... එහෙම වුනොත් හොඳ අනාගතයක් තියෙයි.....

    ගුඩ් ලක්....

    ලින්ඩා

    :yes::yes::yes:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    karana labbak hadahan de3nplaka balala karapan divorce kathandara wedak ne
     
    Status
    Not open for further replies.