Divorce වෙලා අය බදිද්දී පෙන්නනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මාගේ යාලුවෙක් ඇහුවේ.
    Divorce වෙලා ගෙදර එක්කන් ගියපු නැති කෙල්ලෙක් බදිද්දී ඒක හොයන්න පුලුවන්ද කොල්ලගේ අම්මලට (divorce කියල)?
    දෙන්නටම 3yr බදින්න බෑ කිවලු.
    ඒ කෙල්ල කියනවලු ඒක හොයන් බෑ කියල.
    එක්කන් ගිය නැති හින්ද කලින් records අයින් වෙනවද?

    ස්තුති
     
    Last edited:

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,562
    4,059
    113
    Unkown
    x.com
    එල කොල්ලෙක් නේ...:lol: පව් :(


    ps: හෙව්වොත් නම් පුලුවන්, නැත්නම් හන්ගන්න පුලුවන්.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක්කන් ගිය නැති හින්ද
    එක්කන් ගිය නැති හින්ද
    එක්කන් ගිය නැති හින්ද
    එක්කන් ගිය නැති හින්ද
     
    • Like
    Reactions: castellain

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම දන්න තරමින් හොයන්න බෑ, හැබැයි ඉතින් නෑදෑක් හරි කාපු බීපු වෙලාවක ඕක කියනවා ෂුවර්.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Divisional secretariat eke, Courts wala documents thiyanawa.

    Boru karala bandoth, ai parak divorce wenna puluwan.

    Lamain ekkama divorce eka ganna puluwan.

    Hithapan banadala awrudu 7-8 passe oka aranchi unothin? Kawru hari kiwwoth hari..

    Police case ekakin iwara wei.

    Ethanin ma family eka iwarai

    මාගේ යාලුවෙක් ඇහුවේ.
    Divorce වෙලා එක්කන් ගියපු නැති කෙල්ලෙක් බදිද්දී ඒක හොයන්න පුලුවන්ද කොල්ලගේ අම්මලට?
    දෙන්නටම 3yr බදින්න බෑ කිවලු.
    ඒ කෙල්ල කියනවලු ඒක හොයන් බෑ කියල.
    එක්කන් ගිය නැති හින්ද එව්වා අයින් වෙනවද කලින් records?

    ස්තුති
    .
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කොහෙද මචන් එක්කන් ගිහින් නැත්තෙ? සුරතාන්තෙ පෙන්නන්නද?
    Mama hithanne, marriage eka registerer karanna athi.. habai wedding eka ganne nathuwa athi
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තරහා නැතුව මේ වගේ පොඩි diagram එකක් එක්ක ප්‍රශ්නෙ ආපහු දාපන්




    QGIIbUM.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mama hithanne, marriage eka registerer karanna athi.. habai wedding eka ganne nathuwa athi
    මේක නම් අහන්නෙ වෙඩින් එකක් ගත්තත් නැතත් කසාදෙ ලියාපදිංචි කරල ඉවරයි. දික්කසාද නඩුවක් පවරල නීත්‍යානුකූලව වෙන් වෙන්න ඕනෙ. එහෙම නැතුව තව කසාදයක් රෙජිස්ටර් කරන්නත් පුලුවන්. එතකොට කසාද දෙකයි. එතකොට පොලිස් ගිරව ටීවී ප්‍රවෘත්ති වලට මේ ගැන කියයි
     
    • Like
    Reactions: TechnWeb

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේක නම් අහන්නෙ වෙඩින් එකක් ගත්තත් නැතත් කසාදෙ ලියාපදිංචි කරල ඉවරයි. දික්කසාද නඩුවක් පවරල නීත්‍යානුකූලව වෙන් වෙන්න ඕනෙ. එහෙම නැතුව තව කසාදයක් රෙජිස්ටර් කරන්නත් පුලුවන්. එතකොට කසාද දෙකයි. එතකොට පොලිස් ගිරව ටීවී ප්‍රවෘත්ති වලට මේ ගැන කියයි
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: TechnWeb