Diyatha Uyana (Thursday)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාලුවනේ දියත උයනේ බ්‍රහස්පතින්දට තියෙන්නේ මොනවද? මල් /එළවලු පැල තියෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා විතරද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දියත උයනේ යන්නේ මක්කටද
    බන් නුවර එළියේ පැත්තේ පලයන්කෝ පැලයක් ඉල්ලගෙනත් ආවෑකීනේ :lol:
     

    chikumbukum

    Junior member
  • Aug 2, 2013
    37
    3
    18
    good market. මල් /එළවලු පැල තියෙන්නේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා