Diyatha uyana?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Machanla baththaramulle diyatha uyanata ada hawasa yamu kiyala gedara aya kiyanawa. mama 40km withara enna one baththaramullata. durata sapekshawa balanna deyak thiyanawada?

    gihin thiyena aya kiyanna...
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    balanna nam loku dewal na.. food shops wagayak tiyanawa kanna puluwani ewain,, aquarium ekak tiyanawa podi eka balanna puluwan,, avidinna puluwan tikak ,, lassanai itin,, echcharai,,
     
    • Like
    Reactions: lapatieka

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mal pela ehema thiyenawa wikunanna, athikarana malu wikunanan stole 3k withara thiyenwa loku malu tanki tikak thiyenawa, food court ekak thiyenwa habai machan kama nam tikak gana wadi, eth machan ada hawasa nam ghn wadak nathi wei, Saturday / Sunday thami shops thiyenne.

    Relax eke gedara kattiya ekka, podi lamai ekka awida awida inna nam hodai machan podi change ekakata wage. 40KM awith balanna tharam deyak nha.
     
    Last edited:
    • Like
    Reactions: lapatieka

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eke witharak nam balanna deyak na ban.
    40km enawa nam ithin galleface ekatath gihin awa nam hodai.
    diyathe witharak balanna nam loku deyak na.
     
    • Like
    Reactions: lapatieka

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කිලෝමීටර් 49 ඇවිල්ලා බලන්න දෙයක් නැ යකෝ එකෙ. වෙන කොහෙ හරි පලය. නැත්තන් ෆිල්ම් ෆෙස්ටිවල් එක බලපන් අදයි හෙටයි.
     
    • Like
    Reactions: lapatieka

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අප්පට සිරි එකෙ ඇති ලබ්බක් නැහැ කිලෝ මිටර් 40ක් ගෙවාගෙන බලන්න තරම්
     
    • Like
    Reactions: lapatieka

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    balanna nam loku dewal na.. food shops wagayak tiyanawa kanna puluwani ewain,, aquarium ekak tiyanawa podi eka balanna puluwan,, avidinna puluwan tikak ,, lassanai itin,, echcharai,,

    Mal pela ehema thiyenawa wikunanna, athikarana malu wikunanan stole 3k withara thiyenwa loku malu tanki tikak thiyenawa, food court ekak thiyenwa habai machan kama nam tikak gana wadi, eth machan ada hawasa nam ghn wadak nathi wei, Saturday / Sunday thami shops thiyenne.

    Relax eke gedara kattiya ekka, podi lamai ekka awida awida inna nam hodai machan podi change ekakata wage. 40KM awith balanna tharam deyak nha.

    40km awith balanna deyak na ban. malu tikak balala loku ganak dila poddak kala enna puluwan.

    :lol:
    කයීයක් ගහන් ඉන්න පුලුවන් ඉතින්:)

    eke witharak nam balanna deyak na ban.
    40km enawa nam ithin galleface ekatath gihin awa nam hodai.
    diyathe witharak balanna nam loku deyak na.

    Echchara dura awillanan balanna deyak naa eke.

    kaala, awidala, maalu ehema balala enna puluwan. :baffled:

    කිලෝමීටර් 49 ඇවිල්ලා බලන්න දෙයක් නැ යකෝ එකෙ. වෙන කොහෙ හරි පලය. නැත්තන් ෆිල්ම් ෆෙස්ටිවල් එක බලපන් අදයි හෙටයි.

    අප්පට සිරි එකෙ ඇති ලබ්බක් නැහැ කිලෝ මිටර් 40ක් ගෙවාගෙන බලන්න තරම්

    Comment karapu okkotama thanks hamotama rep +
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    මේකෙ බලන්න දෙයක් නැතත් සිතට ගතට පොඩි සැහැල්ලුවක් දැනෙන විදියෙ පොඩි ෆන් එකක් ගන්න පුලුවන් බන්.මේකෙන් බලපන්කො ටිකක් එහෙට මෙහෙටෙ කරකවල බලපල්.පොඩි හරියක් කවර් කරල තියෙනවා මේකෙන්.මීට වඩා ඒරියා එකක් තියෙනවා මෙතන.

    http://pano.picture.lk/diyatha/
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බලන්න ලොකු දෙයක් නෑ
    එත් 3d ආර්ට්ස් එක්ක පොටොස් ගන්න එක පොඩි අය ඉන්නවනම් හොද අත්දැකීමක් වෙයි
    දියත් උයනත් එක්ක වෙන මොනවාහරි බලන්න ප්ලැන් කරගෙන එන්න
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    බලන්න තරම් නම් ලොකු දෙයක් නැහැ එකේ.. අපේ ගම පැත්තටත් එහෙමම ගියානම් පොඩ්ඩක් බලන්න දේවල් තියේ ඉතින්.. :)