DJI SPARK එකක් USA වලින්...USD $399

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    DJI SPARK එකක් USA වලින්...USD $399

    DJI Spark Offer එකක් තියෙනවා $399 වලට...

    ගෙන්න ගන්නකොට අවුලක් වේයිද?

    තමන් පාවිච්චි කරන එක වගෙ ගෙනවාම Box ගලවලා Shape නේද?
    Custom එකෙන් Tax ගහන එකක් නෑ නෙද එතකොට?

    Please Help! Please Comment!


     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    එහෙ ඉදන් අරං එන කෙන්ක්ටනම් tax ගහන එකක් නැති වෙයි packing නැතුව ගෙනාවොත් මොනවා උනත් හරියටම true කරගනින් bump
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ehe use karapu eka kiyalai kiwwoth nan tax gahanne nethi wei. Eith munge weda kiyanna behe. Bump
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    DJI Spark Offer එකක් තියෙනවා $399 වලට...

    ගෙන්න ගන්නකොට අවුලක් වේයිද?

    තමන් පාවිච්චි කරන එක වගෙ ගෙනවාම Box ගලවලා Shape නේද?
    Custom එකෙන් Tax ගහන එකක් නෑ නෙද එතකොට?

    Please Help! Please Comment!


    OKA OFFER EKAK NAMA..OYA GANA TAMA BAN..AMAZON WALART BALAHAN OYA GAANA...
    RESHIP KARAPAN..GIFT TAG KARANNA KIYALA 80$ WUTH YAVI SHIPPING WALATA
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    OKA OFFER EKAK NAMA..OYA GANA TAMA BAN..AMAZON WALART BALAHAN OYA GAANA...
    RESHIP KARAPAN..GIFT TAG KARANNA KIYALA 80$ WUTH YAVI SHIPPING WALATA

    Shipping US wala atule Free... itin mage Yaluwek enawa kiwa Eyata Kiyala genna ganna Baluwe........

    mokada mulin hoyala Balana eka Hodai ne... Yaluwa Help ekak ne Karanne.... itin eyawa Karadare danna Ba ne....

    mata genat dena ekama atine..... ekaiii