DjSunimal BACK

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
welcome back djsunimal sahodaraya :) oba lankawata aadarayak thiyena sabaa veera puthek. obata mama hisa nama aacharaya karami. :yes::yes::yes::yes:

JAYA SRI

sri_lanka_flags_3dclipart.gif

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙල්කම් බෑක් පොන්නිමල් සහෝදරයා
    ඔබ එලකිරියට ආඩම්භරයක්
    සුභ අනාගතයකට සැවොම පෙළ ගැසෙමු

    sri_lanka_flags_3dclipart.gif


    ONE SRILANKA
     
    Last edited:
    • Like
    Reactions: MuslimLankan

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    වෙල්කම් බෑක් සුනිමල් සහෝදරයා
    ඔබ එලකිරියට ආඩම්භරයක්
    සුභ අනාගතයකට සැවොම පෙළ ගැසෙමු

    sri_lanka_flags_3dclipart.gif


    ONE SRILANKA

    :cool::)

    Elakiri machan
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මාගේ මිතුරු මිතුරියනි,
    මගේ අතින් එළකිරි එකට වැරද්දක් (පුංචි) උනා. :( වරදට දඩුවම වශයෙන් banned කරලා තිබ්බ නිසා දවස් දෙකක් මට එළකිරි එකට එන්න බැරි වෙලා තිබ්බේ.
    මම ඒ කාලේ අනිත් අය වගේ හොර ඒවා හදන් එන්නේ නැතිව දඩුවම විද්දා. ඒ කාලේ ගොඩක් අය මාව හොයලා තිබ්බා. මට කතා කරලා මේ ගැන ඇහුවා.
    එයාලට මම සම්පුර්ණ විස්තරේ කිව්වා. විස්තරේ දන්නේ නැති අයට මගෙන් වෙච්ච වැරැද්ද ගැන පොඩ්ඩක් කියන්නම්. එළකිරි එකේ සහෝදරයෙක් දාල තිබ්බ සංගක්කාරගේ බිරිදගේ, මහේලගේ බිරිදත් ඉන්න කාමුක පොටෝ වගයක් දැකල මම ඒකේ සංගක්කාරගේ බිරිදට කුණුහරප වචනයකින් ආමන්ත්‍රණය කරලා තිබ්බා. ඇත්තටම පොටෝ එකේ සාරාගී හැගීමයි සංගක්කාර මහේල අපේ ක්‍රිකට් කාල තිබ්බ එකේ කේන්තියටයි නොදැනිම එහෙම දෙයක් එළකිරි එකේ දැමුනේ. :) මම මුලින් හිතුවේ ඒක පොඩි දෙයක් කියලා පස්සෙයි තේරුනේ එහෙම කුණුහරපයක් උනත් එළකිරි එකේ දාපු එක වැරදියි කියලා.
    ඒක නිසා පොන්සේකා වගේ නැතුව මම නිහතමානීව ඉස්සෙල්ලම ඒ මගෙන් වෙච්ච වැරැද්දට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. :yes:

    මම මේ කාරනේ දැම්මේ, නැත්නම් මේ දවස් වල ban වෙලා ඉන්න එළකිරි එකේ නීති රීති නොතකන පිරිසගේ ගොඩට මාවත් දාල සමහර අය මම ගැන වැරදියට හිතයි කියලා. :D
    එළකිරි එකේ නීතිය මේ වගේ හොදට තදින් ක්‍රියාත්මක කරන එක ගැන මම එළකිරි එකේ Admin හා Mod ලට හිස නමා ආචාර කරනවා. :cool: ඒ වගේම මේක දිගටම ක්‍රියාත්මක කරන්න කියලත් ඉල්ලනවා. හිතා මතා එළකිරි එකේ ගැටළු ඇති කරන, කුණුහරප දාන, හොද වැදගත් සාමාජිකයින්ට අපහාස කරන අයට තරා තිරම නොබලා දඩුවම් කරන්න ඕන. Admin හා Modලා දැනටමත් මේ ගැන වැඩ කරලා තියෙන එක ගැන එළකිරි එකේ හැමෝම සතුටු වෙනවා ඇති.

    එළකිරි එකේ නීති කඩලා Banned වෙලා ඉන්න මගේ අනිත් මිතුරන්ගෙන් විශේෂයෙන් කළුලෑන්ඩ් එකේ කට්ටියගෙන් මම ඉල්ලන්න කැමතියි ඔයාලගෙන් සිද්ද වෙච්ච වැරදි නිවැරදි කරගෙන මන් වගේ නිහතමානීව Ban එක ඉවර වෙලා එළකිරි එකට ආයිත් ඇවිත් හොදින් නීති ගරුකව ඉන්න කියලා. ඒ වගේම මින් ඉදිරියට මගෙන් පුංචිම හරි වැරද්දක් නොවෙන්න මම කල්පනාකාරී වෙන්නම් කියලා ඔයාලට පොරොන්දු වෙනවා.:cool:
    මගෙන් නොදැනිම හරි ආයිත් වැරද්දක් උනොත් Admin හරි Mod ලා හරි දකින්න කලින් මට ඒක පෙන්නලා දෙන්න. එතකොට මට ඉක්මනට ඒක නිවැරදි කර ගන්න පුළුවන්. මමත් කාගේ හරි වැරද්දක් දැක්කොත් එයාලට ඒක කලින් පෙන්නලා දෙන්නම්.


    hmmmmm uba ochaara hoda puthek wela ai ban uba ta low repp :P:P