Djwathila-බයිනරිස්ටැටර්ජි
මගෙ ස්ටැටජි එක ගත්ත අය හිතනව ඇති එහෙන් මෙහෙන් අහුලගත්ත ඉන්ඩිගේටර් ටිකක් දීල
මම සල්ලි හොයනව කියල ඇත්තටම මට ඔයාලගෙන් ඔය වගේ පොඩි ගානක් අරන්
තේරුමක් නෑ
මට ඕක ඔයාලට නිකන් දෙන්න තිබ්බ එහෙම උනානම් මම මේකෙ ඇත්තටම සල්ලි හොයන්න
උවමනාව තියෙන අයට සහ මෙලෝ වැඩකට නැති අයටත් දෙන්න වෙනව එහෙම උනානනම්
මේක ගූගල් එකේ තියෙන තවත් කුණුගොඩක් විතරක් වෙනව
අනිත් එක නිකන් ඩවුන්ලෝඩ් කරගන්න ස්ටැටජි සමහර එව්ව තියෙනව ගොඩක් වටින එව්ව ඒත් ඔයාල එකක් දෙකක් ලොස් යනකොට ඒක අත ඇරල දානව ඒක වැඩකරන
විදියවත් හොයන්නෙ බලන්නෙ නැතිව මේක මම නිකන් දුන්නනම්
ඔයාල මේකත් වැඩක් නෑ කියල අත ඇරල දානව මේක ටිකක් අධයයනය නොකොට
මේක බයිනරි වලට ගොඩක් හොදට වැඩකරන ස්ටැටජි එකක් වැඩකරන ක්රමය ඔයාලට
අල්ලගන්න වැඩි දවසක් යන්නෙ නෑ මේකෙ ඉන්න අනුන්ගෙ වැඩ කඩාකප්පල් කරන
එවුන් කියන එව්ව අහන්න එපා ස්ටැටජි එක තේරුම්ගන්න
එක්කෙනෙක් කියල තිබ්බ මේක මෙලෝ රහක් නෑ කියල ඒක නිසාම මම මගෙ එකවුන්ට්
එකේ තිබ්බ සල්ලි විඩ්රෝකරල $11 ක් විතරක් ඉතුරු වෙන්න පාන්දර 5 ඉදල
6 වෙනකන් පැයක් ඇතුලත ඩොලර් 100 ක් වෙනකන් වැඩිකරා වීඩියෝ එකක් තියෙනව මම අප් කරන්නම් ටිකක් වෙලා යනව
අත අරින්න එපා මේ වගේ ස්ටැටජි එකක් ඔයාලට හොයාගන්න හදාගන්න ගොඩක් අමාරුයි
අනික මේ වගේ එකක් කවුරුවත් දෙන්නෙත් නෑ ප්රශ්ණයක් තියෙනවනම් මේ ත්රඩ් එකේ අහන්න