Djwathila-බයිනරිස්ටැටර්ජි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Djwathila-බයිනරිස්ටැටර්ජි

    මගෙ ස්ටැටජි එක ගත්ත අය හිතනව ඇති එහෙන් මෙහෙන් අහුලගත්ත ඉන්ඩිගේටර් ටිකක් දීල
    මම සල්ලි හොයනව කියල ඇත්තටම මට ඔයාලගෙන් ඔය වගේ පොඩි ගානක් අරන්
    තේරුමක් නෑ
    මට ඕක ඔයාලට නිකන් දෙන්න තිබ්බ එහෙම උනානම් මම මේකෙ ඇත්තටම සල්ලි හොයන්න
    උවමනාව තියෙන අයට සහ මෙලෝ වැඩකට නැති අයටත් දෙන්න වෙනව එහෙම උනානනම්
    මේක ගූගල් එකේ තියෙන තවත් කුණුගොඩක් විතරක් වෙනව

    අනිත් එක නිකන් ඩවුන්ලෝඩ් කරගන්න ස්ටැටජි සමහර එව්ව තියෙනව ගොඩක් වටින එව්ව ඒත් ඔයාල එකක් දෙකක් ලොස් යනකොට ඒක අත ඇරල දානව ඒක වැඩකරන
    විදියවත් හොයන්නෙ බලන්නෙ නැතිව මේක මම නිකන් දුන්නනම්
    ඔයාල මේකත් වැඩක් නෑ කියල අත ඇරල දානව මේක ටිකක් අධයයනය නොකොට
    මේක බයිනරි වලට ගොඩක් හොදට වැඩකරන ස්ටැටජි එකක් වැඩකරන ක්‍රමය ඔයාලට
    අල්ලගන්න වැඩි දවසක් යන්නෙ නෑ මේකෙ ඉන්න අනුන්ගෙ වැඩ කඩාකප්පල් කරන
    එවුන් කියන එව්ව අහන්න එපා ස්ටැටජි එක තේරුම්ගන්න

    එක්කෙනෙක් කියල තිබ්බ මේක මෙලෝ රහක් නෑ කියල ඒක නිසාම මම මගෙ එකවුන්ට්
    එකේ තිබ්බ සල්ලි විඩ්‍රෝකරල $11 ක් විතරක් ඉතුරු වෙන්න පාන්දර 5 ඉදල
    6 වෙනකන් පැයක් ඇතුලත ඩොලර් 100 ක් වෙනකන් වැඩිකරා වීඩියෝ එකක් තියෙනව මම අප් කරන්නම් ටිකක් වෙලා යනව

    අත අරින්න එපා මේ වගේ ස්ටැටජි එකක් ඔයාලට හොයාගන්න හදාගන්න ගොඩක් අමාරුයි
    අනික මේ වගේ එකක් කවුරුවත් දෙන්නෙත් නෑ ප්‍රශ්ණයක් තියෙනවනම් මේ ත්‍රඩ් එකේ අහන්න

    p.jpeg

    p.jpeg
     
    • Like
    Reactions: pazzy12

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    මේකේ මොකක් පටන් ගත්තත් බැනුම් අහන්න නම් වෙනවා බන්.. ලෝක ස්වබාවය එක.. මම කලින් forex කරලා තියනවා price action.
    මම මොකක් use කලත් ඒවත් බලල තමයි trade දාන්නේ.. indicator එක හොදයි මට නම්..
    ට්‍රෙන්ඩ් එක හරියට බලන හැටි, හොද trade එකක් select කරගන්න හැටි අරව මේවා විස්තර ටික ගත්ත උන්ට කියල දෙන්න..
    මේකේ forex thread, adsense thread කීයක් නම් වැටුනද? දැන් නෑනේ ඒවා.. මේකේ හැමදේකම expert ල වැඩි.
    හැබැයි එකෙක්වත් ඒ ගැන වෙන කව්රුවත් කතා කරනවට වත් කැමති නෑ.. ඕවා ඔහොම තමයි..
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙ ස්ටැටජි එක ගත්ත අය හිතනව ඇති එහෙන් මෙහෙන් අහුලගත්ත ඉන්ඩිගේටර් ටිකක් දීල
    මම සල්ලි හොයනව කියල ඇත්තටම මට ඔයාලගෙන් ඔය වගේ පොඩි ගානක් අරන්
    තේරුමක් නෑ
    මට ඕක ඔයාලට නිකන් දෙන්න තිබ්බ එහෙම උනානම් මම මේකෙ ඇත්තටම සල්ලි හොයන්න
    උවමනාව තියෙන අයට සහ මෙලෝ වැඩකට නැති අයටත් දෙන්න වෙනව එහෙම උනානනම්
    මේක ගූගල් එකේ තියෙන තවත් කුණුගොඩක් විතරක් වෙනව

    අනිත් එක නිකන් ඩවුන්ලෝඩ් කරගන්න ස්ටැටජි සමහර එව්ව තියෙනව ගොඩක් වටින එව්ව ඒත් ඔයාල එකක් දෙකක් ලොස් යනකොට ඒක අත ඇරල දානව ඒක වැඩකරන
    විදියවත් හොයන්නෙ බලන්නෙ නැතිව මේක මම නිකන් දුන්නනම්
    ඔයාල මේකත් වැඩක් නෑ කියල අත ඇරල දානව මේක ටිකක් අධයයනය නොකොට
    මේක බයිනරි වලට ගොඩක් හොදට වැඩකරන ස්ටැටජි එකක් වැඩකරන ක්‍රමය ඔයාලට
    අල්ලගන්න වැඩි දවසක් යන්නෙ නෑ මේකෙ ඉන්න අනුන්ගෙ වැඩ කඩාකප්පල් කරන
    එවුන් කියන එව්ව අහන්න එපා ස්ටැටජි එක තේරුම්ගන්න

    එක්කෙනෙක් කියල තිබ්බ මේක මෙලෝ රහක් නෑ කියල ඒක නිසාම මම මගෙ එකවුන්ට්
    එකේ තිබ්බ සල්ලි විඩ්‍රෝකරල $11 ක් විතරක් ඉතුරු වෙන්න පාන්දර 5 ඉදල
    6 වෙනකන් පැයක් ඇතුලත ඩොලර් 100 ක් වෙනකන් වැඩිකරා වීඩියෝ එකක් තියෙනව මම අප් කරන්නම් ටිකක් වෙලා යනව

    අත අරින්න එපා මේ වගේ ස්ටැටජි එකක් ඔයාලට හොයාගන්න හදාගන්න ගොඩක් අමාරුයි
    අනික මේ වගේ එකක් කවුරුවත් දෙන්නෙත් නෑ ප්‍රශ්ණයක් තියෙනවනම් මේ ත්‍රඩ් එකේ අහන්න
    p.jpeg

    මේ හිඟන වේශාවන්ගෙන් සතපහක් හරි සල්ලි අරං යාදෙන්නේ නෑ. ගත්තු සල්ලියක් තියෙනවනං බලුකපුටු දානයක් දීලා ෆොටෝ ටිකක් දාලා ජනේලෙන් උකදෙන හිතේ අමාරුකාරයන්ගේ අසහනේ නැතිකරපන්. :rofl::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මේ හිඟන වේශාවන්ගෙන් සතපහක් හරි සල්ලි අරං යාදෙන්නේ නෑ. ගත්තු සල්ලියක් තියෙනවනං බලුකපුටු දානයක් දීලා ෆොටෝ ටිකක් දාලා ජනේලෙන් උකදෙන හිතේ අමාරුකාරයන්ගේ අසහනේ නැතිකරපන්. :rofl::rofl:

    Ammapalla Ban:lol::lol::lol::lol::lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113

    මේ හිඟන වේශාවන්ගෙන් සතපහක් හරි සල්ලි අරං යාදෙන්නේ නෑ. ගත්තු සල්ලියක් තියෙනවනං බලුකපුටු දානයක් දීලා ෆොටෝ ටිකක් දාලා ජනේලෙන් උකදෙන හිතේ අමාරුකාරයන්ගේ අසහනේ නැතිකරපන්. :rofl::rofl:
    සිරා......!
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,027
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    strategy එක දුන්නට උබ හිතන විදිය මිනිස්සුන්ට දෙන්න අමාරුයි මචන්.
    ඒ හින්ද උබ ලයිව් කරද්දී පැහැදිලි කරන ගමන් රෙකෝඩ් කරලා දාපන් වෙනම ත්‍රෙඩ් එකක.
    වොයිස් නැතුව වීඩියෝ කරලා වැඩක් නැ මචන්
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මගෙ ස්ටැටජි එක ගත්ත අය හිතනව ඇති එහෙන් මෙහෙන් අහුලගත්ත ඉන්ඩිගේටර් ටිකක් දීල
    මම සල්ලි හොයනව කියල ඇත්තටම මට ඔයාලගෙන් ඔය වගේ පොඩි ගානක් අරන්
    තේරුමක් නෑ
    මට ඕක ඔයාලට නිකන් දෙන්න තිබ්බ එහෙම උනානම් මම මේකෙ ඇත්තටම සල්ලි හොයන්න
    උවමනාව තියෙන අයට සහ මෙලෝ වැඩකට නැති අයටත් දෙන්න වෙනව එහෙම උනානනම්
    මේක ගූගල් එකේ තියෙන තවත් කුණුගොඩක් විතරක් වෙනව

    අනිත් එක නිකන් ඩවුන්ලෝඩ් කරගන්න ස්ටැටජි සමහර එව්ව තියෙනව ගොඩක් වටින එව්ව ඒත් ඔයාල එකක් දෙකක් ලොස් යනකොට ඒක අත ඇරල දානව ඒක වැඩකරන
    විදියවත් හොයන්නෙ බලන්නෙ නැතිව මේක මම නිකන් දුන්නනම්
    ඔයාල මේකත් වැඩක් නෑ කියල අත ඇරල දානව මේක ටිකක් අධයයනය නොකොට
    මේක බයිනරි වලට ගොඩක් හොදට වැඩකරන ස්ටැටජි එකක් වැඩකරන ක්‍රමය ඔයාලට
    අල්ලගන්න වැඩි දවසක් යන්නෙ නෑ මේකෙ ඉන්න අනුන්ගෙ වැඩ කඩාකප්පල් කරන
    එවුන් කියන එව්ව අහන්න එපා ස්ටැටජි එක තේරුම්ගන්න

    එක්කෙනෙක් කියල තිබ්බ මේක මෙලෝ රහක් නෑ කියල ඒක නිසාම මම මගෙ එකවුන්ට්
    එකේ තිබ්බ සල්ලි විඩ්‍රෝකරල $11 ක් විතරක් ඉතුරු වෙන්න පාන්දර 5 ඉදල
    6 වෙනකන් පැයක් ඇතුලත ඩොලර් 100 ක් වෙනකන් වැඩිකරා වීඩියෝ එකක් තියෙනව මම අප් කරන්නම් ටිකක් වෙලා යනව

    අත අරින්න එපා මේ වගේ ස්ටැටජි එකක් ඔයාලට හොයාගන්න හදාගන්න ගොඩක් අමාරුයි
    අනික මේ වගේ එකක් කවුරුවත් දෙන්නෙත් නෑ ප්‍රශ්ණයක් තියෙනවනම් මේ ත්‍රඩ් එකේ අහන්න

    p.jpeg

    p.jpeg

    Umba owa ganan ganna epa, umbe stratergy eka binary walata profitable, one nam thawa eka indicator ekak couple karala martingale eka step 2 kata limit karala bot ekak unath hadanna puluwan elakiri wage yana
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචන් මේක ගැන හරියට දන්නෙත් නැතුව එක එකාල කියන කතා ගණන් ගන්න එපා.මුන් මනුස්සයෙක් හොද වැඩක් කලත් එක කඩාකප්පල් කරන්න බලන් ඉන්නෙ.මේ ඉන්ඩිය හරියට පාවිච්චි කලොත් ගොඩ යන්න පුළුවන්.උබට දිපු ඩොලර් දහය මේ වෙද්දී හොයලත් ඉවරයි . බයිනරි ගැන කිසිම දෙයක් දන්නේ නැති උන්ට මේක නොදී ඉන්න. එහෙම අයට මේ ඉන්ඩිකේටර් එකෙන් ප්‍රයෝජනයක් නැ. මේකන් බලල ඔහේ ට්‍රේඩ් දාල සල්ලි ටික නැති උනාම උබට බැනුම් අහන්න විතරයි වෙන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    මචන් මේක ගැන හරියට දන්නෙත් නැතුව එක එකාල කියන කතා ගණන් ගන්න එපා.මුන් මනුස්සයෙක් හොද වැඩක් කලත් එක කඩාකප්පල් කරන්න බලන් ඉන්නෙ.මේ ඉන්ඩිය හරියට පාවිච්චි කලොත් ගොඩ යන්න පුළුවන්.උබට දිපු ඩොලර් දහය මේ වෙද්දී හොයලත් ඉවරයි . බයිනරි ගැන කිසිම දෙයක් දන්නේ නැති උන්ට මේක නොදී ඉන්න. එහෙම අයට මේ ඉන්ඩිකේටර් එකෙන් ප්‍රයෝජනයක් නැ. මේකන් බලල ඔහේ ට්‍රේඩ් දාල සල්ලි ටික නැති උනාම උබට බැනුම් අහන්න විතරයි වෙන්නෙ

    :yes:
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    5min chart eka use karanane mn, expire time eka kiyak da hoda, binary com
    ? number walin indicate wenne mkd?