DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි බන් මට මේකෙන්වත් පාඩුවෙ ඉන්න දියන්කො. කලින් එක වගේ මේ එකවුන්ට් එකත් අහුඋනොත් ගෑනි මාව මරයි.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    සුපිරි ත්‍රෙඩ් දාපු එකෙක්,උත් එක්ක සෙට් එකක්ම සයිලන්.පෙසා,ඩොඩො කො බන් මුන්
     
    • Love
    Reactions: NRTG