DMT එකෙන් සල්ලි කපාගෙන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    මචන්ලා මගේ card එකෙන් Purchases DMT - Central Province කියලා රු. 765ක් කපාගෙන. Card center එකට call කරා උන් කියන්නේ DMT එකෙන් කපලා කියලා විතරයි. මන් ගිය මාසේ DMT එකට මොකුත් payment කරේ නෑ . මේක මොකේටද කපන් තියෙන්නේ කියලා හොයාගන්ට විදියක් නැද්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,043
    1
    15,833
    113
    765k DMT :nerd:
    mortorbike ekaka ආදායම් බලප්‍රත්‍රයක් ගත්තද> ඔන්ලයින්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    එහෙම නිකං කපාගන්න බෑනෙ. උඹට මතක නැතුව ඇති
    නෑ, බන්. පෙබරවාරි වල pay කරා. ඊට පස්සේ මොකටවත් pay කරේ නෑ

    uba crad detail enter kalema nedda dmt kawadawathma?
    Revenue license එකක් ගන්ට details දීලා තියෙනවා

    debit or credit card? debit nam cancel karala aluth ekak ganna 400
    Debit. ඒක කරදර වැඩක්. අලුතෙන් card හදන එක ආයේ

    765k DMT :nerd:
    mortorbike ekaka ආදායම් බලප්‍රත්‍රයක් ගත්තද> ඔන්ලයින්
    ඔව්, කොල්ලෙක්ගේ bike එකකට ගත්තා හැබැයි පෙබරවාරි තමයි ගෙව්වේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ, බන්. පෙබරවාරි වල pay කරා. ඊට පස්සේ මොකටවත් pay කරේ නෑ

    Revenue license එකක් ගන්ට details දීලා තියෙනවා

    Debit. ඒක කරදර වැඩක්. අලුතෙන් card හදන එක ආයේ

    ඔව්, කොල්ලෙක්ගේ bike එකකට ගත්තා හැබැයි පෙබරවාරි තමයි ගෙව්වේ
    පෙබරවාරි card bill eka check karapan
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබේ කාඩ් ඩිටෙල්ස් ව‌ෙන ඒකෙක් යුස් කරලා කියලද උබ හිතන්න‌ෙ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    පෙබරවාරි card bill eka check karapan

    උබේ කාඩ් ඩිටෙල්ස් ව‌ෙන ඒකෙක් යුස් කරලා කියලද උබ හිතන්න‌ෙ

    අඩේ හරි බන්. payment එක කරලා මාසෙකට පස්සේ acc එකට ඇඩ් වෙලා තියෙන්නේ.