මචන්ලා මගේ card එකෙන් Purchases DMT - Central Province කියලා රු. 765ක් කපාගෙන. Card center එකට call කරා උන් කියන්නේ DMT එකෙන් කපලා කියලා විතරයි. මන් ගිය මාසේ DMT එකට මොකුත් payment කරේ නෑ . මේක මොකේටද කපන් තියෙන්නේ කියලා හොයාගන්ට විදියක් නැද්ද?
නෑ, බන්. පෙබරවාරි වල pay කරා. ඊට පස්සේ මොකටවත් pay කරේ නෑඑහෙම නිකං කපාගන්න බෑනෙ. උඹට මතක නැතුව ඇති
Revenue license එකක් ගන්ට details දීලා තියෙනවාuba crad detail enter kalema nedda dmt kawadawathma?
Debit. ඒක කරදර වැඩක්. අලුතෙන් card හදන එක ආයේdebit or credit card? debit nam cancel karala aluth ekak ganna 400
ඔව්, කොල්ලෙක්ගේ bike එකකට ගත්තා හැබැයි පෙබරවාරි තමයි ගෙව්වේ765k DMT
mortorbike ekaka ආදායම් බලප්‍රත්‍රයක් ගත්තද> ඔන්ලයින්
පෙබරවාරි card bill eka check karapanනෑ, බන්. පෙබරවාරි වල pay කරා. ඊට පස්සේ මොකටවත් pay කරේ නෑ
Revenue license එකක් ගන්ට details දීලා තියෙනවා
Debit. ඒක කරදර වැඩක්. අලුතෙන් card හදන එක ආයේ
ඔව්, කොල්ලෙක්ගේ bike එකකට ගත්තා හැබැයි පෙබරවාරි තමයි ගෙව්වේ
පෙබරවාරි card bill eka check karapan
උබේ කාඩ් ඩිටෙල්ස් වෙන ඒකෙක් යුස් කරලා කියලද උබ හිතන්නෙ