Do Not Buy this Innovex Vacuum Cleaner from Damro!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    hutto Karcher wala higher end or industrial grade machine witharai metal enne, oya labbata wada 3x price wadi laksha ganan wala Karcher domestic ewath plastic..

    me huttata damro eken labeta metal dunnama ekath disadvantage ekak lu.. gong kariyek..
    tho telescopic plastic ekak aran eka tika dawasen ambarunama therei..
     
    • Like
    Reactions: harshana123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වයර් එක දිගමදි නිසයි, බටේ උස්සගන්න බැරි නිසායි වැකුම් ක්ලීනර් එකක් ගන්න එපා කියන එක හරි නෑ නේද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,786
    15,296
    113
    New Zealand
    ප්ලග් බෙස්, සන්බොක්ස්, වයර් අවශ්‍ය දිගට අරගෙන වයර් කෝඩ් එකක් හදාගන්න.

    ඔයා අරගෙන තියන එකරු 18900යි. මේකට වැඩීය රු 25000ට තියන එක සුපිරියි. සර්විස් සෙන්ටර්වලත් මේක යූස් කරනවා
    IVCW002-548x450.jpg
     
    • Like
    Reactions: cookies572

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Really cheap out pons- how hard to put longer cord?
    ඕක වොට් 2000ක් වත් ඇතිනේ. එච්චර දරාගන්න පුලුවන් වයර් හෙන ගනන්. ඔය මීටර් 1.3 න් රුපියල් 1000ක් විතර වියදම අඩුකරගෙන ඇති
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    ප්ලග් බෙස්, සන්බොක්ස්, වයර් අවශ්‍ය දිගට අරගෙන වයර් කෝඩ් එකක් හදාගන්න.

    ඔයා අරගෙන තියන එකරු 18900යි. මේකට වැඩීය රු 25000ට තියන එක සුපිරියි. සර්විස් සෙන්ටර්වලත් මේක යූස් කරනවා
    IVCW002-548x450.jpg
    මාත් මේ මේක ළග ඉඳන් specifications බලන ගමන් ඉන්නේ..

    මෙකෙනම් ගහලා තියනවා 5M කියලා.

    ගන්නකොට spec බලලා ගන්න එපැයි.... :ROFLMAO: