ප්ලග් බෙස්, සන්බොක්ස්, වයර් අවශ්‍ය දිගට අරගෙන වයර් කෝඩ් එකක් හදාගන්න. ඔයා අරගෙන තියන එකරු 18900යි. මේකට වැඩීය රු 25000ට තියන එක සුපිරියි. සර්විස් සෙන්ටර්වලත් මේක යූස් කරනවා Used to be 14K back in 2022