:) Do U have this kind LOVE.............

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    mata apu email ekakin thamai meka gaththe,
    Hamotama Kiyawanna watinawa kiyala hithuna, Meka repost da danne naha.:)

    01.gif

    02.gif

    03.gif

    04.gif

    05.gif

    06.gif

    07.gif

    08.gif

    09.gif

    10.gif

    11.gif

    12.gif

    13.gif

    COMMENT WHAT U FEEL....................
    :):):)
    THANKS......................
     
    Last edited:

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    wow fatta
    thnx kolla mona natath atta kyala tiyanawa

    බොරුවට එයා ලග බබා උනාට වැඩක් නැ......
    එක නම් සහතික ඇත්ත අපේ අය වැඩිපුරම කරන්නෙ බබා වෙන එක තම
    :):):)
     
    Last edited:

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    wow fatta
    thnx kolla mona natath atta kyala tiyanawa

    බොරුවට එයා ලග බබා උනාට වැඩක් නැ......
    එක නම් සහතික ඇත්ත අපේ අය වැඩිපුරම කරන්නෙ බබා වෙන එක තම
    :):):)

    ekane machan....... hariyata hithuwoth aththatama Love karanna api hamotama puluwan.........

    thanks..........:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචන් අපිත් එක්ක බේදා ගත්තාට..
    ආදරේ ගැන කොයි තරම් කරුණු පහදන්න පුලුවන් ද..
    ඒ තරම් ආදරය සුන්දරයි..
    ඒ සුන්දරත්වය විදහා ගන්න ලැබෙන එකත් කොයි තරම් භාග්‍යයක් ද...

    රෙප් + 8
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ස්තුතියි මචන් අපිත් එක්ක බේදා ගත්තාට..
    ආදරේ ගැන කොයි තරම් කරුණු පහදන්න පුලුවන් ද..
    ඒ තරම් ආදරය සුන්දරයි..
    ඒ සුන්දරත්වය විදහා ගන්න ලැබෙන එකත් කොයි තරම් භාග්‍යයක් ද...

    රෙප් + 8

    thanks bro......

    Mata nam adare kalata, eka apahu e widiyatama labila naha,
    eth adare sundarai ban, e wage hithata danena deyak me loke thawath naha.........
     
    • Like
    Reactions: cresendo

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks bro......

    Mata nam adare kalata, eka apahu e widiyatama labila naha,
    eth adare sundarai ban, e wage hithata danena deyak me loke thawath naha.........

    අපි බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්න අපි වාසනා නැතුව ඇති යාලුවා..
    ඒත් ඒ ආදරය වින්ද කාලය තුල ඇති වුන ආදරය මතක සටහන් මේ ජිවිතය පුරාවටම අපේ හිත්වල තියෙයි අනිවාර්යෙන් ම..
    හේතුව ඒ ආදරයෙන් තමයි අපි මුලින් ම තේරුම් ගත්තේ ආදරය කියන දේ කොයි තරම් සුන්දරයි ද කියලා..
    ඒ හින්දා අපිට ඒ ආදරය නොලැබුනත් අපිට කවදාවත් ඒ ආදරයට වෛර කරන්න නම් තුන් හිතකින් වත් හිතෙන්නේ නම් නෑ..
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    Dis is so true :yes: magema karumekatada koheda thappayakata nettum bittiyakata mama aadare karala thiyenne :( tnx 4 sharin!!
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Dis is so true :yes: magema karumekatada koheda thappayakata nettum bittiyakata mama aadare karala thiyenne :( tnx 4 sharin!!

    Ubata witharak newei machan, meka matath e widiyatama una.........:(

    mama 2 yrs Love kala, at last eka thappayakma thamai ban, mage story eka pothakawath nathuwa athi ban,

    anyway thanks
     
    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    Ubata witharak newei machan, meka matath e widiyatama una.........:(

    mama 2 yrs Love kala, at last eka thappayakma thamai ban, mage story eka pothakawath nathuwa athi ban,

    anyway thanks

    :sorry: 2 hear dat but 2 yrs monada mage 8 yrs ekka beluwama :( plus i'm a girl :P kollanta witharak nemei oya duka denenne :no: hemotama denena duka ekama thama eth hemadema wenne hodatalune neda? :) gud thins will happen!!
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    :sorry: 2 hear dat but 2 yrs monada mage 8 yrs ekka beluwama :( plus i'm a girl :P kollanta witharak nemei oya duka denenne :no: hemotama denena duka ekama thama eth hemadema wenne hodatalune neda? :) gud thins will happen!!

    Ah, soryy ... mama hithuwa kollek kiyala,
    hama dema wenne hodata newei. but ehema wenawa. oya mage story eka danagaththoth.......... samahara wita oya 8yrs nokarapu tharam dewal eya wenuwen mama eka masekata karala athi. samahara wita api onawata wada adare karana eka waradi athi..........