Do u trust rupavahini ???

Do You trust Rupavahini?

  • Yes

    Votes: 28 19.3%
  • No

    Votes: 117 80.7%

  • Total voters
    145
  • Poll closed .

pissu_man

Member
Mar 31, 2008
519
1
0
Sri Lanka (Small Miracle)
එහෙම කලා නම් උඹලා කෑ ගහයි "අන්න ආණ්ඩුව මාධ්‍ය නිදහස නැතිකරනවෝ" කියලා

ඒ කියන්නෙ ඔබතුමත් පිළිගන්නව එහෙම කරොත් මාධ්‍ය නිදහස නැතිවීමක් කියළ? සිරස කොටි හඬක් නම් සාක්ෂි ඉදිරිපත් කරල අධිකරණය මාර්ගයෙන් නියෝගයක් වැනි දෙයක් මත සිරස නැවැත්තුවොත් හරි නේද? ඒත් ඔප්පු කරන්න කාටත් තවම බැරිවෙලා තියනව නේද? ඇත්තටම ඔප්පු කරන්න වරදක් තියනවද?
 
chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    parana unath kathawa athne kolla..uba kata kade giyath mata awlaz na bt uba kiyana widhata media stations wala permit cancel karanna thibuna fozseka president unanam.. mahinda echara moda na..

    n44902964331_2797.jpg
    මචන් බරටම මහින්දට කඩේ යනව වගේ...:D:D:D:D:D:D:D:D
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    රජයේ පුවත් වාර්තා කිරීම ගැටළුවක් නෑ නමුත් රාජය් පුවත් "පමණක්" වාර්තා කිරී‍ම ප්‍රශ්ණයක් නේද? සමහර අවස්ථා කිව්වට හැම තිස්සෙම වෙන්නෙ ඔය වැඩේ නේද? මතක ඇතිනෙ රූපවාහිනියේ ප්‍රවෘත්ති වල තිබ්බ දේවල්. කිඹුල් කඳුලුයි අරවයි මෙව්වයි... මේවලින් කරේ චරිත ඝාතනයක් නේද? ඒවගේම දේශපාලන වේදිකාවේදී විපක්ෂයේ අයට වැරදුණු දේවල් විකාශය කිරීම. මේවගේ දේවල් පිළිගන්නවද?

    මම කිවුවද මචං රජයේ මාධ්‍ය 100% නිවැදියි කියලා??

    නමුත් රජයේ පුද්ගලයන් සිරස සමඟ කටයුතු කරපු ආකාරය සහ දැන් කටයුතු කරන ආකාරය ගැන හිතුවාම එහෙම වෙන්න බැරි නෑ නේද?
    මෙන්න මේ කොටස නම් මට එච්චර පැහැදිලි නෑ ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියලා
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    parana unath kathawa athne kolla..uba kata kade giyath mata awlaz na bt uba kiyana widhata media stations wala permit cancel karanna thibuna fozseka president unanam.. mahinda echara moda na..

    n44902964331_2797.jpg

    Kathaawa aththanam kohomada Sirasa thawamath pawathinne? Kawuda oppu karala thiyenne? e wagema machan umba daapu pics wala hatiyata oya news eka gihilla thiyenne Rupavahini eke. So. Ethakota e kaale Rupavahini ekath Kori Handak da?
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මම කිවුවද මචං රජයේ මාධ්‍ය 100% නිවැදියි කියලා??

    මෙන්න මේ කොටස නම් මට එච්චර පැහැදිලි නෑ ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියලා
    එහෙම නෙමෙයි කියලා කිව්වෙත් නෑනේද?:D:D:D:D:D:D:D
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඒ කියන්නෙ ඔබතුමත් පිළිගන්නව එහෙම කරොත් මාධ්‍ය නිදහස නැතිවීමක් කියළ? සිරස කොටි හඬක් නම් සාක්ෂි ඉදිරිපත් කරල අධිකරණය මාර්ගයෙන් නියෝගයක් වැනි දෙයක් මත සිරස නැවැත්තුවොත් හරි නේද? ඒත් ඔප්පු කරන්න කාටත් තවම බැරිවෙලා තියනව නේද? ඇත්තටම ඔප්පු කරන්න වරදක් තියනවද?

    මම වෙනස් විධියේ ප්‍රශ්ණයක් අහන්නම්.. මතකද චැනල්9 සිදුවීම.. හමුදා සෙබළුන් අහිංසක වැසියන් මරාදානවයි කියල වීඩියෝ එකක් පෙන්නුවේ. එතකොට ඔයා කියන්නේ චැනල්9 කිවුවේ ඇත්ත කියලද?? මාධ්‍ය නිදහස කියන්නේ බොරු ප්‍රචාරය කරන්න දෙන එකටද??
    අනිත් එක මතක තියාගන්න "හොරකම උණත් හරියට කරොත් ඒක හොරකමක් නෙවී" සිරසේ ඉන්නෙ බබාලද ආණ්ඩු විරෝධී වැඩ කරනකොට මාට්ටු වෙන්න කරන්න තරම්??
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    මම කිවුවද මචං රජයේ මාධ්‍ය 100% නිවැදියි කියලා??

    රාජ්‍ය මාධ්‍ය වැරදියි කියල පිලිගැනීම ගැන සතුටුයි. මොකද ගොඩක් එය බලන්නෙ එක පැත්තකින් විතරයි. මට ලඟදි දවසක වර්තමාන ජනාධිපතිගේ පාක්ෂිකයෙක් කිව්ව "මොනව කරල හරි අපි දින්නනෙ" වගේ කතාවක්. ඔබ එවැන්නෙක් නොවීම ගැන සතුටුයි.

    මෙන්න මේ කොටස නම් මට එච්චර පැහැදිලි නෑ ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියලා

    සිරස සමඟ රජය සහ රජයේ ඇතැම් අය ගැන මම අදහස් කරේ. නම් ගම් කියන්න බැහැ. ආරක්ෂක හේතූන් මත. හෙට ගෙනියන්න ආවොත් එහෙම...
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Kathaawa aththanam kohomada Sirasa thawamath pawathinne? Kawuda oppu karala thiyenne? e wagema machan umba daapu pics wala hatiyata oya news eka gihilla thiyenne Rupavahini eke. So. Ethakota e kaale Rupavahini ekath Kori Handak da?

    same reason why LTTE banks accounts and hotels...shipping containers...& credit card businesses remain....

    because they have their white masters protecting them.....:dull::dull:
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    same reason why LTTE banks accounts and hotels...shipping containers...& credit card businesses remain....

    because they have their white masters protecting them.....:dull::dull:

    Can you prove that Sirasa is being protected by "their white masters". Don't say if you don't have proof. Sirasa is registered under Sri Lanka government and the Sri Lanka law. So the government can take any action against Sirasa if they have proof to prove.
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මම වෙනස් විධියේ ප්‍රශ්ණයක් අහන්නම්.. මතකද චැනල්9 සිදුවීම.. හමුදා සෙබළුන් අහිංසක වැසියන් මරාදානවයි කියල වීඩියෝ එකක් පෙන්නුවේ. එතකොට ඔයා කියන්නේ චැනල්9 කිවුවේ ඇත්ත කියලද?? මාධ්‍ය නිදහස කියන්නේ බොරු ප්‍රචාරය කරන්න දෙන එකටද??
    අනිත් එක මතක තියාගන්න "හොරකම උණත් හරියට කරොත් ඒක හොරකමක් නෙවී" සිරසේ ඉන්නෙ බබාලද ආණ්ඩු විරෝධී වැඩ කරනකොට මාට්ටු වෙන්න කරන්න තරම්??
    ඒක ඇත්ත මචන්....දැන් වෙලා තියෙන්නෙත් ඒකම ද? :D:D:D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Did they had a problem with the government or any parliament member? I think that you don't forget those incidents. Does the government said anything when Sirasa attacked? Did they do anything?

    Maharajas koti sirasa supported for a LTTE that time(I'm not telling directly supported if does they get banned)and more bias to the UNP even now!,That's why people saying it as "Koti Sirasa":baffled:
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    Maharajas koti sirasa supported for a LTTE that time(I'm not telling directly supported if does they get banned)and more bias to the UNP even now!,That's why people saying it as "Koti Sirasa":baffled:

    Hemathissema ekama de wenas widi walin ahanne ai? Sirasa LTTE ekata support nam oppu karanna. Then Sirasa ban karanna. That's all. UNP ekata support karanawa kiyala Sirasata wirudhdhawa kathaa karanawa kiyalai matanam hithenne... :oo:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඒක ඇත්ත මචන්....දැන් වෙලා තියෙන්නෙත් ඒකම ද? :D:D:D:D

    ඇත්තටම ඔවු.. සිරස විපක්ෂයට කැන්වසින් කරනකොට රජයත් විසඳුමක් හොයාගෙන..
    හරි නම් මේ ත්‍රෙඩ් එකේ නමට තවත් කොටසක් එකතු වෙන්න ඔනි "සිරස" කියලත්.. "ඔබ රූපවාහිනී, සිරස විශ්වාස කරනවද?"
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    මම වෙනස් විධියේ ප්‍රශ්ණයක් අහන්නම්.. මතකද චැනල්9 සිදුවීම.. හමුදා සෙබළුන් අහිංසක වැසියන් මරාදානවයි කියල වීඩියෝ එකක් පෙන්නුවේ. එතකොට ඔයා කියන්නේ චැනල්9 කිවුවේ ඇත්ත කියලද?? මාධ්‍ය නිදහස කියන්නේ බොරු ප්‍රචාරය කරන්න දෙන එකටද??
    අනිත් එක මතක තියාගන්න "හොරකම උණත් හරියට කරොත් ඒක හොරකමක් නෙවී" සිරසේ ඉන්නෙ බබාලද ආණ්ඩු විරෝධී වැඩ කරනකොට මාට්ටු වෙන්න කරන්න තරම්??

    චැනල් 9 සිදූවීම ගැනනම් මට කියන්න දෙයක් නෑ.

    දැන් රාජ්‍ය මාධ්‍ය කරන්නෙත් චැනල් 9 වගේ වැඩ නේද? වැරදි පුවත් ප්‍රචාරය කිරීම නේද? සිරස එහෙම වැරදි, මූලාශ්‍ර නොමැති පුවත් විකාශය කරල තියනවද?

    හොරකම් ගැන කතා නොකර ඉමු. ආණ්ඩුව ගැන එතකොට කතා කරන්න වෙයි. සිරසෙ ඉන්නෙ බබාලද නැද්ද කියන එක ගැන මම ගිහිල්ල අහල බලල කියන්නම්.
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    ඇත්තටම ඔවු.. සිරස විපක්ෂයට කැන්වසින් කරනකොට රජයත් විසඳුමක් හොයාගෙන..
    හරි නම් මේ ත්‍රෙඩ් එකේ නමට තවත් කොටසක් එකතු වෙන්න ඔනි "සිරස" කියලත්.. "ඔබ රූපවාහිනී, සිරස විශ්වාස කරනවද?"

    අම්මප ඔව්මයි රජය මෙව්වට නම් විසදුම් හොයලා වග රටේ ජනතාව දන්නවා......:D:D:D:D:D:D
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    ඇත්තටම ඔවු.. සිරස විපක්ෂයට කැන්වසින් කරනකොට රජයත් විසඳුමක් හොයාගෙන..
    හරි නම් මේ ත්‍රෙඩ් එකේ නමට තවත් කොටසක් එකතු වෙන්න ඔනි "සිරස" කියලත්.. "ඔබ රූපවාහිනී, සිරස විශ්වාස කරනවද?"

    "සිරස විපක්ෂයට කැන්වසින් කිරීම" කියල අදහස් කරන්නේ විපක්ෂයේ පුවත් විකාශය කිරීමද? සිරසේ රජයට සම්බන්ධ පුවත් කිසි අඩුවකින් තොරව විකාශය කරා නේද? නමුත් රාජ්‍ය මාධ්‍ය වල විපක්ෂයේ අයට සිදුවූ සුළු සුළු වැරදීම් හැර වෙනත් පුවත්/ප්‍රකාශ විකාශය කරේ නෑ නේද? "සිරස විපක්ෂයට කැන්වසින් කිරීම" කරානම් රජයට වැරදුණු තැන් පමණක් විකාශය කරන්න තිබුන නේද?