Do You Know

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු


    ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු


    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු


    Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ

    Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to

    worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක

    බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු


    ලෝකයේ මුලින්ම register කරපු domain name එක
    symbolics.com ලු

    තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු


    තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු


    ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු


    ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු


    THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English

    Alphabet එකම ඇතුලත්ලු

    1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු


    1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු


    1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු


    ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු


    ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ

    pneumonoultramicroscopicsilico
    volcanoconiosis ලු

    අදාල අංකයටම අදාල අකුරු ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
     
    Last edited:
    • Like
    Reactions: imscncl

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    11.gif