Do you think Sri Lanka is a better place if you are rich

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    Do you mean to have enough money build your own colony or something?
    Nope

    Traffic - get a chauffeur ( don’t tell me there’s no traffic in main cities of other countries)

    Electricity - Backup Generator/Solar (Yes you can get Solar off grid)

    Gas - Not a problem, there are other alternatives.

    Water - Have a storage tank may be ? Honestly can’t remember the last time I ran out of water in SL.

    Best part is that you don’t have to be super duper rich to do all this in SL. So I agree with the first part of his comment.

    If the country defaults and we run out of petrol/diesel then there’s a real problem.
     
    • Like
    Reactions: kj1

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    solar වැඩද current නැති වෙලාවට ?
    කෑම නැත්නම් මොකද කරන්නේ ? වවාගෙන කනවද සල්ලි වියදම් කරල ?
    රටේ නැති ඕන කරන දෙයක් ගෙන්න ගන්න පුලුවන් ද කිසි අවුලක් නැතුව රුපියල් ගෝනි ගන්න තිබ්බ කියලා මේ දවස් වල ?
    Solar මොකෝ වැඩ නැත්තෙ current නැති වෙලාවට? Battery pack එක්ක ගැහුවම 24/7 current එක තියෙනව වැඩිත් එක්ක.

    කෑම නැතිවෙන් නෑ බන් හිග වෙනව මිසක්. එතකොට ගාන වැඩි වෙනව. සල්ලි තියෙන එකා ගන්නව. අනිත් දේවලුත් එහෙම තමා. වාහන ගෙන්නන්න බෑ කිවුවට ඊයෙ පෙරේදා release කරපු වාහනත් ලංකාවෙ පාරෙ තියෙනව.
     
    • Like
    Reactions: kj1

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    FB_IMG_1641706171107.jpg
     
    • Like
    Reactions: RandomGuy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yes, machan you are correct every society has its ups and downs.it's about how you want to live your life.i'm not saying sri lanka is a 100% perfect country for me as well. but still, if i prioritize my needs and wants Sri Lanka is at top.
    still, you have to communicate and face local people, like if you fix something or repair you have to deal with local vendors. LOL, that's the main hassle their attitude makes your brain drain. even you have the money you can't fix people's attitudes. where I live now mostly like 90% of people are genuine and respectful. So I would rather live among them and no hassle. But I would agree with this, I would change myself if a good leader come to the power in Sri Lanka. That reason may change the whole system. peoples' attitude even it takes some time. I didn't have this kind of strong mind before 2 years ago. this government changed a lot of things. This government loses millions of dollars of foreign income to the country.
     
    • Like
    Reactions: ShiningStar and kj1

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313

    I respect your perspective machan. Maybe the area I grown-up was better than the rest of sri lanka in terms of people's attitude. as for the topic "Do you think Sri Lanka is a better place if you are rich" i think sri lanka is a better place if you are rich and influential.
     
    • Like
    Reactions: nikdw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Solar මොකෝ වැඩ නැත්තෙ current නැති වෙලාවට? Battery pack එක්ක ගැහුවම 24/7 current එක තියෙනව වැඩිත් එක්ක.

    කෑම නැතිවෙන් නෑ බන් හිග වෙනව මිසක්. එතකොට ගාන වැඩි වෙනව. සල්ලි තියෙන එකා ගන්නව. අනිත් දේවලුත් එහෙම තමා. වාහන ගෙන්නන්න බෑ කිවුවට ඊයෙ පෙරේදා release කරපු වාහනත් ලංකාවෙ පාරෙ තියෙනව.
    හිතපන් උබේ වාහන් වලට දිගටම තෙල් නැති උනොත් / හිග උනොත් ? පයින් ද යන්නේ ? කැඩුනොත් parts නැති උනොත් ??
    ඔය කියන බැටරිය කැඩුනොත් ?? අලුත් එකක් import කරගන්න බැරි උනොත් ?
    communication /internet හරියට දිගන්න බැරි උනොත් ?? ඕවටත් රටකට සල්ලි තියෙන්න ඕනේ
    උබට රටින් ගෙන්න ගන්න දෙයක් ගෙන්න ගෙන ඉන්න පුලුවන්ද ?

    primitive life එකක් නම් අනිත් උන්ට වඩා හොදට කරගෙන යන්න පුලුවන් වෙයි. හැබයි ඉතින් එච්චර සල්ලි තිබිල ඉන්න පුලුවන් විදියට ඉන්න බැරි වෙන්ව. මමත් මෙහෙ තමයි හොද සල්ලි තියනවනම් කියලා මෙච්චර කල් හිතපු එකෙක්. ඕක ගැන මම මේකේ comment කරල ඇති පරණ මේ වගේ ත්‍රෙඩ් වලත්. හැබැයි දැන් නම් හිතෙනවා එහෙම කරන්නත් බෑ රටම පිස්සු කෙලින වෙලාවක කියලා.. අනික ඔය තියන සල්ලි රුපියල් නම් තේරුමකුත් නෑ . බංකොලොත් වෙච්ච රටක බැංකු පද්දතිය ගැන පොඩ්ඩක් හොයල බලන්න ලෙබනන් වගේ. උන්ගේ ගොඩක් බැංකු වහල. මිනිස්සුන්ගේ තිබ්බ account freeze වෙලා. ඔය බැටරි වලින් දුවන solar එකක් ගහගෙන ලොකු ගන්න වලට කෑම අරන් කාල ජිවත් වෙන්න පුලුවන් වගේ හිතුවට ඕවා ලේසි වෙන්නේ නෑ මොකෙක්ටවත් ලෙබනන් වගේ උනොත් .

    අනිත් දේවලුත් එහෙම තමා. වාහන ගෙන්නන්න බෑ කිවුවට ඊයෙ පෙරේදා release කරපු වාහනත් ලංකාවෙ පාරෙ තියෙනව.
    උබේ අතේ රුපියල් ගෝනි කියක් තිබ්බත් වැඩක් නෑ , රටේ සල්ලි නැත්නම් මුකුත් ගෙන්න බෑ . දැන් සල්ලි ගොඩක් තියන එකෙක්ට ගෑස් සිලින්දයක් ගන්න පුලුවන්ද මෙහෙට ආපු ගෑස් රටට බාගන්න බැරි උනොත් ??
    නැත්නම් උබලගත ඩොලර් සංචිත තියෙන්න ඕන රටින් පිට.
    ------ Post added on Jan 9, 2022 at 6:37 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හිතපන් උබේ වාහන් වලට දිගටම තෙල් නැති උනොත් / හිග උනොත් ? පයින් ද යන්නේ ? කැඩුනොත් parts නැති උනොත් ??
    ඔය කියන බැටරිය කැඩුනොත් ?? අලුත් එකක් import කරගන්න බැරි උනොත් ?
    communication /internet හරියට දිගන්න බැරි උනොත් ?? ඕවටත් රටකට සල්ලි තියෙන්න ඕනේ
    උබට රටින් ගෙන්න ගන්න දෙයක් ගෙන්න ගෙන ඉන්න පුලුවන්ද ?

    primitive life එකක් නම් අනිත් උන්ට වඩා හොදට කරගෙන යන්න පුලුවන් වෙයි. හැබයි ඉතින් එච්චර සල්ලි තිබිල ඉන්න පුලුවන් විදියට ඉන්න බැරි වෙන්ව. මමත් මෙහෙ තමයි හොද සල්ලි තියනවනම් කියලා මෙච්චර කල් හිතපු එකෙක්. ඕක ගැන මම මේකේ comment කරල ඇති පරණ මේ වගේ ත්‍රෙඩ් වලත්. හැබැයි දැන් නම් හිතෙනවා එහෙම කරන්නත් බෑ රටම පිස්සු කෙලින වෙලාවක කියලා.. අනික ඔය තියන සල්ලි රුපියල් නම් තේරුමකුත් නෑ . බංකොලොත් වෙච්ච රටක බැංකු පද්දතිය ගැන පොඩ්ඩක් හොයල බලන්න ලෙබනන් වගේ. උන්ගේ ගොඩක් බැංකු වහල. මිනිස්සුන්ගේ තිබ්බ account freeze වෙලා. ඔය බැටරි වලින් දුවන solar එකක් ගහගෙන ලොකු ගන්න වලට කෑම අරන් කාල ජිවත් වෙන්න පුලුවන් වගේ හිතුවට ඕවා ලේසි වෙන්නේ නෑ මොකෙක්ටවත් ලෙබනන් වගේ උනොත් .

    උබේ අතේ රුපියල් ගෝනි කියක් තිබ්බත් වැඩක් නෑ , රටේ සල්ලි නැත්නම් මුකුත් ගෙන්න බෑ . දැන් සල්ලි ගොඩක් තියන එකෙක්ට ගෑස් සිලින්දයක් ගන්න පුලුවන්ද මෙහෙට ආපු ගෑස් රටට බාගන්න බැරි උනොත් ??
    නැත්නම් උබලගත ඩොලර් සංචිත තියෙන්න ඕන රටින් පිට.
    ------ Post added on Jan 9, 2022 at 6:37 PM

    Good reply
     
    • Like
    Reactions: sleeping_fox

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Rich කියන දේ සාපෙක්ෂයි
    middle class කට්ටිය හිතන් ඉන්නවා අපි rich කියලා. හොඳ රස්සාවක්, පොඩි business එකක් වගේ ඇති
    හැබැයි එකකදි වෙන්නේ middle class ගොඩක් poor වෙලා rich කට්ටියක් වෙනවා
    rich is getting, poor is getting poor

    නිකමට හිතන්න අවුරුදු ගානක් වැඩ කරලා මනුස්සයෙක් retire වෙලා බැංකුවේ කොටි 2ක් තියන් ඉන්නවා
    හැබැයි crisis එක නිසා මුදලි වටින්නෙම නැති උනොත්
    කෝටි දෙකෙන් ලක්ශ දෙකක දෙයක් කරන්න පුලුවන් වෙයි
    ඒ මනුස්සයකේ ජිවිත කාලේම effort එක අපරදේ

    කෝටි 2 වෙනුවට පොඩි business එකක් කලත් එච්චරයි, ගොඩක් පොඩි business කරන අයට shot එක හම්බ වෙලා ලොකු අය monopoly එක වැඩි කරගන්නවා
    ex:- tile import business

    ලොකු diversified businesses/investments තියන අයටනම් එන්න එන්න හොඳයි
    competition අඩු වෙලා තමන්ගේ dominance එක වැඩි වෙනවා

    middle class අයගේ quality of life අඩු වෙලා තමන් rich වෙන්න පුලුවන් possibilities අඩු වෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    if u are rich pros vs cons still good to stay.. better than starting from Zero in another country and paying 48% tax
    gas, petrol, power nathi ewa tika dawasakain hari yai naththan bankoloth wela IMF gihin hari goda yai.. IMF yanna unoth hondai..

    hithanna bari tharam mokak hari lokuma case ekak awoth singa or dubai gihin lankawa settle wenakan indala ayee enawa...
    still everything working smoothly.. not even a powercut
    no need of a singa or dubai trip yet..
    may be i am lucky
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    Rich කියන දේ සාපෙක්ෂයි
    middle class කට්ටිය හිතන් ඉන්නවා අපි rich කියලා. හොඳ රස්සාවක්, පොඩි business එකක් වගේ ඇති
    හැබැයි එකකදි වෙන්නේ middle class ගොඩක් poor වෙලා rich කට්ටියක් වෙනවා
    rich is getting, poor is getting poor

    නිකමට හිතන්න අවුරුදු ගානක් වැඩ කරලා මනුස්සයෙක් retire වෙලා බැංකුවේ කොටි 2ක් තියන් ඉන්නවා
    හැබැයි crisis එක නිසා මුදලි වටින්නෙම නැති උනොත්
    කෝටි දෙකෙන් ලක්ශ දෙකක දෙයක් කරන්න පුලුවන් වෙයි
    ඒ මනුස්සයකේ ජිවිත කාලේම effort එක අපරදේ

    කෝටි 2 වෙනුවට පොඩි business එකක් කලත් එච්චරයි, ගොඩක් පොඩි business කරන අයට shot එක හම්බ වෙලා ලොකු අය monopoly එක වැඩි කරගන්නවා
    ex:- tile import business

    ලොකු diversified businesses/investments තියන අයටනම් එන්න එන්න හොඳයි
    competition අඩු වෙලා තමන්ගේ dominance එක වැඩි වෙනවා

    middle class අයගේ quality of life අඩු වෙලා තමන් rich වෙන්න පුලුවන් possibilities අඩු වෙනවා

    Umba kiyapu de thamayi ban wune. Rupee eka 260 wuna gaman bank eke salli thiyagena hitapu ekage salli wala watinakama sahena adu wuna. thawa wadi wunoth naththatama nathi wei.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    " i think sri lanka is a better place if you are rich and influential.
    what you saying is sri lanka is good if u like to be rich and corrupt just like the rest of them, then yeah sure, sri lanka is definitely a better place for them, no laws apply to them, they cant get that in a first world country

    but not if u earned ur buck with honest work and just want to abide by the rules live peacfully thats when u wanna get this hell out of this shithole
     
    • Like
    Reactions: ShiningStar

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    what you saying is sri lanka is good if u like to be rich and corrupt just like the rest of them, then yeah sure, sri lanka is definitely a better place for them, no laws apply to them, they cant get that in a first world country

    but not if u earned ur buck with honest work and just want to abide by the rules live peacfully thats when u wanna get this hell out of this shithole
    why? what happens when you are rich and honest? :confused: