පීනස ඇදුම සේම වගේ ලෙඩ වලට හොඳ doctor කෙනෙක් කියන්න දන්න කෙනෙක්.
A physician who has specialized in Respiratory Medicine.
How can we recognize whether the physician has been specialized in Respiratory Medicine or not? Because most of the physicians do not mention their specialized subject area in the notice board of the channeling service.
Gotukola muluth ekkamada ganne...සොයන්නා;22921906 said:හොඳ සිංහල වෙද මහත්තයෙක් හොයලා ළය විරේකයක් කර ගනින්.....
ඔයා කිව්ව ලෙඩ ඔක්කොම හොඳ වෙලා යයි....
එහෙම නැත්තං ගෙදර වවපු හීන් ගොටුකොළ වතුර නොදා කොටලා ඉස්ම තේ හැන්දකට මී පැණි ටිකක් කවලම් කරලා හැමදාම උදේට හිස්බඩ බොන්න....
සතියක් කරන්න සෙම් අමාරු හොඳ වෙයි....
බටහිර වෙදකමේ හැටියට පීනස කියලා එකක් නෑ බං, ගොඩක් දුරට ස්ටේරෝයිඩ්ස් වලින් කරන දීර්ඝ කාලින ප්‍රතිකාර තමයි තියෙන්නේ. ඒ කියන්නේ උබට හැමදාම බේත් බොන්න වෙනවා.
හොදම දේ හොද තැනක් බලලා සිංහල බේත් ගනින්.
නොදන්න දේවල් කියන්න එපා. බටහිර වෛද්‍ය ක්රමයේ පීනස හඳුන්වන්නේ Cattarh කියලා.
නිට්ටාවට සුව කරන්න බැරි ඒක රුධිරගත ප්‍රතිදේහ වල ගැටලුවක් නිසා. දීර්ඝකාලීන ප්‍රතිකාර සාර්ථකයි ප්‍රධාන වශයෙන් antihistamines සහ අවශ්‍ය විටෙක steroids භාවිතයෙන්.
නිකං පුක පොලේ ගහගන්න එපා බං. උබ Cattarh කියන්නේ පීනස කියල හිතුවට ඒක එහෙම නෙවෙයි. සිංහල වෙදකමේ පීනස් වර්ග 18ක් ගැන කියලා තියනවා. ඒවා එකින් එක ගත්තහම බොහෝ දුරට syndrome එකක් වගේ. සමහර පීනස් ප්‍රබේද වල Cattarh තත්වයක් තියෙන්න පුළුවන්. ඒත් සමහර ඒවගේ Cattarh නෑ.
උබ Cattarh ගැන දැනගත්තට පීනස ගැන පොල්ලෙල්ලක තරම්වත් දැනුමක් නෑ කියලා මට විස්වාසයි!![]()
බටහිර හා පෙරදිග කියන්නේ වෙනස් දැනුම් පද්ධති දෙකක්. සංසන්දනය කරන්න පුළුවන් උනාට ඒක මේකයි කියලා ගලපන්න බෑ.
Gotukola muluth ekkamada ganne...
