Doctor කෙනෙක් ගෙන් උදව්වක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Doctor කෙනෙක් ගෙන් උදව්වක්

    කොණ්ඩය සුදු වෙනව ඒක නැති කරගන්න බෙහෙතක් කියනවද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    tar.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,369
    113
    mamanam kiyanne hitha hada ganian.
    oka hinda godak manasikawa watenwa bn. mageth godak sudui rawulath sudu wenna aran :yes:

    oya mokak hari oil ekak aran gapan kalu wennenam naha eth tikak hari poshanayak ei kondeta.

    paththare dakka kalubowila china katu gahana seen ekak ekenam godak hodai kiyala thibba. uba gahala hari giyoth kiyapan :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mamanam kiyanne hitha hada ganian.
    oka hinda godak manasikawa watenwa bn. mageth godak sudui rawulath sudu wenna aran :yes:

    oya mokak hari oil ekak aran gapan kalu wennenam naha eth tikak hari poshanayak ei kondeta.

    paththare dakka kalubowila china katu gahana seen ekak ekenam godak hodai kiyala thibba. uba gahala hari giyoth kiyapan :nerd:

    Naakiyaac:rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බෙහෙතක් තියනවලු. හරි ගිය උනුත් ඉන්නවලු. යාලුවෙක් කිවේ. සත්‍ය අසත්‍ය තාවය නොදනිමි. ජැනට් රතුපාට ඔයිල් බෝතලයක් තියේ. අන්න ඒක දවස් දෙකෙන් දෙකට ගාල සැලෝන් එකකට ගිහින් මසාජ් කරන්න ඕනේ ලු. ඊට පස්සේ කළු වෙනවා කියල කියනවා.