Machanla mage seeya kenek innawa mage ammige ammage malli..
Machan meyata me maasa ganak thisse amathaka wenawalu..and machan ekama de ahanwa dawas gaanak thisse...parana dewal ahanwa etc gedara oppuwa, identity card eka, birth certificate eka..
Ewa dunnam ok kiyagena innawa...eta passe podda welawakin aayeth ahanwa okkoma..
Oka patan gatta mulinma meya office eke podi pocket radio ekak thiyagena hitiya...eka office ekedi kawudo ussala..eken passe thamai meyata oya okkoma patan gatte...
Mekata puluwan nam honda doctor kenek set karala deepanko bnz sneepa karaganna....loku pinak...
Thank you

රේඩියෝ එක නැතිවුන එකත් එක්ක සම්බන්ධයක් නෑ
වයසක අයට කොහොමත් එනව
අපේ ආච්චි කෙනෙකුත් හිටිය අවුරුදු 16කට 17කට කලිං මැරුණ අය කෝ කියල අහනව ඇවිල්ල. අපි මැරිල කිව්වාම හිනා වුනා අපි විහිලු කරනව කියල. එයා ඊයෙත් කතා කලාලු. මුලින් වුනේ ඔය වගේ අමතක වීම්. පස්සෙ දාක අපේ ගෙදර එනව කියල වෙන පාරක ගිහිං. හැමදාම ආපු පාරවල් පවා අමතක වෙන්න ගන්නව. ඊට පස්සෙ ගේ ඇතුලෙ පාරවල් පවා අමතක වෙනව. කතා කරන භාශාව පවා අමතක වෙනව තව කාලයක් යද්දි 