මචන් මගේ පුතා ළගදි ඉදලා ඇස් දෙක දනවා කියනවා (3 years old).. පොඩි බබාල බලන "Eye specialist" doctor කෙනෙක් දන්න අය ඉන්නවද?
ලංකාවටම ඇස් දොස්තර ලා එකයි ද බන් ඉන්නේ ???මචන් මගේ පුතා ළගදි ඉදලා ඇස් දෙක දනවා කියනවා (3 years old).. පොඩි බබාල බලන "Eye specialist" doctor කෙනෙක් දන්න අය ඉන්නවද?
eka parak pennuwa machan.....eye drop ekak dunna ekata hari giye na..ලංකාවටම ඇස් දොස්තර ලා එකයි ද බන් ඉන්නේ ???
ලගම රජයේ හෝ පෞද්ගලික හොස්පිටල් එකට ගිහින් බලපන් කෝ ඉවරයි නේ
kawanakota podi welawak dunna....den nam dennema nathi tharam .....phone eka diha godak wela balan innawada? phone eken video balanna purudu welada inne?
Probeta N Eye Drop එක තමා දෙන්නේ සාමාන්‍යයෙන් !!eka parak pennuwa machan.....eye drop ekak dunna ekata hari giye na..
na machan mama meka recommend karanne na..ලංකාවටම ඇස් දොස්තර ලා එකයි ද බන් ඉන්නේ ???
ලගම රජයේ හෝ පෞද්ගලික හොස්පිටල් එකට ගිහින් බලපන් කෝ ඉවරයි නේ
3.5 years machan thanks...Ninewells gihin Doctor Nalin C Kithulwatta ta pennanna issara welama. Babage wayasa keeya da ?
Thanks machanDr. HIRANYA ABEYSEKARA; Paediatric Eye Surgeon Ninewells recommended