Document පිලිබද ප්‍රශ්නයක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා රට යන්න හදන කෙනෙක්ට ආදාල ඩොකුමන්ට් submit කරන්න ඔන නේ (foreign ministers) එ document අපිට අපහු රෙජිස්ටර් කරලා දෙනවා නේ එ දෙන්නෙ අපිට ඔර්ජිනල් එකමද එකේ කොපි එකක් ද
     
    • Like
    Reactions: NRTG

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔරිජිනල් එක දුන්නොත් ඔරිජිනල් එක දෙනවා. කොපියක් දුන්නොත් කොපිය දෙනවා. උබ කොලේජ්,යුනි එකේ හැටියට ඉල්ලන ප්‍රමාණය අනුව සහතික වෙනස් වෙනවා. සමහර ඊස්ටන් යුරෝප කන්ට්‍රිවල ඉල්ලනවා සහතික කරපු ඔරිජිනල් එක්ක සහතික කරපු කොපි. රට කිව්වොත් හරියටම කියන්නම්.

    මේකේ තව කේස් එකක් කියන්න ඕනා. msc වගේ කරන්න නම් යන්නේ ඔය ෆොරින් මිනිස්ට්‍රියේ කෙස් එක එච්චරම වැදගත් නැහැ. උන් බලන්නේ ලංකාවේ යුනි එකේ ඩිග්රි සර්ටිෆිකෙට් එක එක්කලා ඩින් ගහල දෙන ලෙටර් එක. ඕකට තියනවා මාර පිළිගැනීමක්. ඉස්සරනම් ඕක දුන්න අපිට අතේ ගිහින් එම්බසියට හරි යුනිවර්සිටි එකට හරි සබ්මිට් කරන්න. නමුත් දැන් මට තුන් හතර දෙනෙක් කිව්වා එහෙම දෙන්නේ නැහැ කියලා. මෙහෙන් කෙලින්ම යුනිවර්සිටි එක හරහා එහෙ යුනි එකට යවනවා කියලා ලංකාවේ උන් හොරට ගහන නිසා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG