Does anyone know this track?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala


    මේ ad එකේ background play වෙන track එක මොකද්ද කියලා කවුරුහරි දන්නවද? "You got me" කියලා iPod එකේ නම් display වෙනවා ඒත් එහෙම සිංදුවක් මට හම්බුනේ නෑ :( පුළුවන් නම් හොයලා දෙන්න‍ ලොකු උදව්වක් :D

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්විමක් නොවේ. :P