asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    injection ekak thiynawa bn okata..ape ekata gahuwa..dan kinithullo nha..gdra hadana balla..eliyta yawala bollo ekka dammoth aye hadenawa sure

    Ape ekata oka issara masa 3k allala htiya. Dan masen maseta widinta ona.:sorry:
    oke nama dnnwda bn ??
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    tactic kiyala solution ekak tynwa eka gdk hodai eth 1ltr walta 2,3 ml mix karala nawala dnt tynne e karala eliye tynt okkoma saththu marila watenawa patia podi nisa dose eka ahala dant
     
    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    Ape ekata oka issara masa 3k allala htiya. Dan masen maseta widinta ona.:sorry:
    oke nama dnnwda bn ??
    එහෙම ගහන්න ඕනේ නැහැ බන්..අනික හොදත් නැහැ එහෙම ගහන්න බන්..නමක් දන්නේ නෑ බන් එක 1400ක්ද කොහෙද උනා.. :yes:

    කලින්නන් vet කිව්වේ වයස අඩු නිසා injection ගහන්න බැ කියලා.
    injection එක ගහන්න වයස කියක් තියෙන්න ඕනෙද කියලා දන්නවද?

    අපේ එකාට අවුරුද්දක් තියෙද්දී විද්දේ ඩොකා තමයි කියල තියන්නේ..තව විටමින් ඉන්ජෙච්ක්ස්න් එක මස 6න් ගැහුවා :D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    එහෙම ගහන්න ඕනේ නැහැ බන්..අනික හොදත් නැහැ එහෙම ගහන්න බන්..නමක් දන්නේ නෑ බන් එක 1400ක්ද කොහෙද උනා.. :yes:

    අපේ එකාට අවුරුද්දක් තියෙද්දී විද්දේ ඩොකා තමයි කියල තියන්නේ..තව විටමින් ඉන්ජෙච්ක්ස්න් එක මස 6න් ගැහුවා :D

    Uba kohenda bn ghwe. Magen gatte rs:120i
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩි සබන් එකක් තියනව බන්..ඒකට අඩු වෙනව....පවුඩර් එකකුත් තිබුන ..නම නම් මතල නෑ......ටික් ගාර්ඩ් කියල ලික්විඩ් එකක් තියනව..ඒකත් හොඳයි