මච්න් මම රොට්වෙලර් පැටියෙක් ගත්තා. දැන් හොදට training කරනවා. නෙට් එකෙ ගොඩක් අර්ට්කල් කියෙව්වා විඩියෝ ස් බැලුවා. මච්න් ඩොග් කෙනෙක් පුරුදු කරනකොට ඔයාලා පාවිච්චි කරපු treat මොනවද. මොකද මම පාවිච්චි කරෙ pedigree dog food. එත් එකට වැඩිය බලු පැටියා කැමති නැහැ. හොද treat කියන්න ප්ලිස්

