Agree... උඹ ගත්ත ඵකේ DOLBY ATOMS ™ නැහැනේ.
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Sep 30, 2020 #21 KDH said: Agree... Click to expand... උඹ ගත්ත ඵකේ DOLBY ATOMS ™ නැහැනේ.
thushana Well-known member Jun 19, 2010 10,398 6,225 113 Sep 30, 2020 #22 prabodhamadusanka said: AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New) Click to expand... TV eka gaththada man RU eka wikunala Tu ekak gaththa ps5 walata .
prabodhamadusanka said: AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New) Click to expand... TV eka gaththada man RU eka wikunala Tu ekak gaththa ps5 walata .
prabodhamadusanka Well-known member Apr 19, 2011 1,515 465 83 Sep 30, 2020 #23 ML1987 said: මචන්, ලන්කාවෙ එහෙම එකක් ගන්න හොද කොහෙද? Click to expand... https://www.yamahamusiccentre.lk/index.php?route=product/category&path=190_253 https://www.facebook.com/Srilankanumberone/ Reactions: ACHIK and ML1987
ML1987 said: මචන්, ලන්කාවෙ එහෙම එකක් ගන්න හොද කොහෙද? Click to expand... https://www.yamahamusiccentre.lk/index.php?route=product/category&path=190_253 https://www.facebook.com/Srilankanumberone/
K_ZONE Well-known member May 28, 2009 5,172 4,083 113 invoke db "Injected Memory" Sep 30, 2020 #25 Atmos prabodhamadusanka said: https://www.yamahamusiccentre.lk/index.php?route=product/category&path=190_253 https://www.facebook.com/Srilankanumberone/ Click to expand... Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා,
Atmos prabodhamadusanka said: https://www.yamahamusiccentre.lk/index.php?route=product/category&path=190_253 https://www.facebook.com/Srilankanumberone/ Click to expand... Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා,
prabodhamadusanka Well-known member Apr 19, 2011 1,515 465 83 Sep 30, 2020 #26 K_ZONE said: Atmos Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා, Click to expand... Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ.
K_ZONE said: Atmos Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා, Click to expand... Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ.
KDH Well-known member Jul 4, 2014 18,373 8,538 113 රූකඩ රාජ්ජේ Sep 30, 2020 #27 K_ZONE said: Atmos Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා, Click to expand... මොකක්ද බං බොරුව? මං නම් හිතන්නේ නෑ... prabodhamadusanka said: Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ. Click to expand... dxx said: උඹ ගත්ත ඵකේ DOLBY ATOMS ™ නැහැනේ. Click to expand... na
K_ZONE said: Atmos Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා, Click to expand... මොකක්ද බං බොරුව? මං නම් හිතන්නේ නෑ... prabodhamadusanka said: Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ. Click to expand... dxx said: උඹ ගත්ත ඵකේ DOLBY ATOMS ™ නැහැනේ. Click to expand... na
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Oct 1, 2020 #28 SONY BDV-E6100 දැනට අවුරුදු 5ක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ භාණ්ඩය තමයි. movie එකක් බලන්න සින්දුවක් අහන්න කියාපු භාණ්ඩේ. මම නම් ගත්තේ 80,000 කට duty free එකෙන්. දැනුත් market price එක 80K වගේ වෙනවා. ඒ ගානට ඕන කරන හැම feature එකක් වගේම තියෙනවා. ඇත්තටම සුපිරි භාණ්ඩයක්. Blu-ray Home Cinema System with Bluetooth BDV-E6100 - Link එක click කරලා වැඩි විස්තර බලන්න. Reactions: The Hacker
SONY BDV-E6100 දැනට අවුරුදු 5ක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ භාණ්ඩය තමයි. movie එකක් බලන්න සින්දුවක් අහන්න කියාපු භාණ්ඩේ. මම නම් ගත්තේ 80,000 කට duty free එකෙන්. දැනුත් market price එක 80K වගේ වෙනවා. ඒ ගානට ඕන කරන හැම feature එකක් වගේම තියෙනවා. ඇත්තටම සුපිරි භාණ්ඩයක්. Blu-ray Home Cinema System with Bluetooth BDV-E6100 - Link එක click කරලා වැඩි විස්තර බලන්න.