DOLBY ATMOS™ අැයි මේතරම් ගණන්?😫

thushana

Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි‍. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)
    TV eka gaththada man RU eka wikunala Tu ekak gaththa ps5 walata .
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Atmos

    Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා,
    Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Atmos

    Sensil Mobile එකේ නම් තනි බොරුවක් කරන්නෙ කියලා ගොඩක් Srilanka Audio fan fb page වල තිබ්බා,

    මොකක්ද බං බොරුව? මං නම් හිතන්නේ නෑ...

    Sensil Mobile එහෙම බොරුවක් කරනවා කියලා නම් පේන්නේ නැහැ. මොකද මමත් ගන්න කලින් Sensil Mobile එකට ගියා. මම ගත්තේ Credit Card එකෙන් ගෙවන්න. Sensil Mobile එකෙන් ගෙවන්න දෙන්නේ මාස 18ක් විතරයි. මට 24 යන්න ඕන නිසයි යමහා එකෙන් ගත්තේ.

    උඹ ගත්ත ඵකේ DOLBY ATOMS ™ නැහැනේ.

    na
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    SONY BDV-E6100
    දැනට අවුරුදු 5ක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ භාණ්ඩය තමයි. movie එකක් බලන්න සින්දුවක් අහන්න කියාපු භාණ්ඩේ. මම නම් ගත්තේ 80,000 කට duty free එකෙන්. දැනුත් market price එක 80K වගේ වෙනවා. ඒ ගානට ඕන කරන හැම feature එකක් වගේම තියෙනවා. ඇත්තටම සුපිරි භාණ්ඩයක්.

    Blu-ray Home Cinema System with Bluetooth BDV-E6100 - Link එක click කරලා වැඩි විස්තර බලන්න.

    ezgif.com-gif-maker.jpg

    Screenshot 2020-10-01 082020.jpg
     
    • Like
    Reactions: The Hacker

    Similar threads