~Doly~ලියපු කවියක්

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ නිර්මානය කියවගෙන යද්දි මිනූ නංගියගේ කවිවල තිබුන ආත්මීය සුවඳ මගෙ නැහැයට ආයෙත් අලුතින් ඇතුල් වුනා කියල මට හිතෙනවා...

ඒ සුවඳ මේ හූයේ ඉන්න හැමෝටම අඩු වැඩි වශයෙන් දැනෙන බවට කිසිදු සැකයක් නෑ..

හිත පාරවගන්න වට්ටගන්න ඕනෙ තරම් කරුනු කාරනා ඇයට තියෙද්දීත් අවට සමාජයට ආදරය බෙදා දෙන්න, ඔවුන්ව හරි මතයෙන් දැනුවත් කරන්න ඒ පුංචිම පුංචි විප්ලවකාරිය කර පින්නාගෙන සිටි වගකීම් සමුදායට හා ඉන් නොනැවති එක කම්මුලකට වදිනා අතුල් පහර විඳ දරාගනිමින් අනිත් පස කම්මුලත් ඒ සඳහා දික්කරමින් තමා යන ගමනේ නිර්භයව නොසැලී කල සමාජ මෙහෙවරට මා අදත් මගේ හිස් වැස්ම ගලවා මෙලෙස ආචාර කරමි....

මිනූ නංගිට අප අතරට එන්නට..ඒ සමාජ මෙහෙවර නැවත අරඹන්නට ඉක්මනින්ම වරම් ලැබේවා!!

මෙලෙසින් මිනූ නංගියගේ නිර්මානයක් අපට කියවන්නට අවස්ථාව උදා කර දුන් කස්ස මල්ලියටත්, දිලක්ශිකා නංගීටත් මගේ ස්තුතිය....
 
Last edited:

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මම හිතන්නෙ මම මේකෙ අවස්තා සම්බන්දය දන්නවා…:)
මිනූ නන්ගියා ගොඩක් වෙලාවට හිතට දැනෙන දේ කවි වලින් පිට කලා…:)
මේ දවස් වලත් ඈත දුරු රටකට වෙලා එයාට පුළුවන් වෙලාවට කවි ලියනවා ඇති..:(
ඒ කවි හකි ඉක්මනින් අපිත් එක්ක බෙදා ගන්න ලැබේවා…:yes::yes::yes::yes:
මිනු නන්ගියාට ඉක්මන් සුවය ලැබේවා………..
:D:D
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේ නිර්මානය කියවගෙන යද්දි මිනූ නංගියගේ කවිවල තිබුන ආත්මීය සුවඳ මගෙ නැහැයට ආයෙත් අලුතින් ඇතුල් වුනා කියල මට හිතෙනවා...

ඒ සුවඳ මේ හූයේ ඉන්න හැමෝටම අඩු වැඩි වශයෙන් දැනෙන බවට කිසිදු සැකයක් නෑ..

හිත පාරවගන්න වට්ටගන්න ඕනෙ තරම් කරුනු කාරනා ඇයට තියෙද්දීත් අවට සමාජයට ආදරය බෙදා දෙන්න, ඔවුන්ව හරි මතයෙන් දැනුවත් කරන්න ඒ පුංචිම පුංචි විප්ලවකාරිය කර පින්නාගෙන සිටි වගකීම් සමුදායට හා ඉන් නොනැවති එක කම්මුලකට වදිනා අතුල් පහර විඳ දරාගනිමින් අනිත් පස කම්මුලත් ඒ සඳහා දික්කරමින් තමා යන ගමනේ නිර්භයව නොසැලී කල සමාජ මෙහෙවරට මා අදත් මගේ හිස් වැස්ම ගලවා මෙලෙස ආචාර කරමි....

මිනූ නංගිට අප අතරට එන්නට..ඒ සමාජ මෙහෙවර නැවත අරඹන්නට ඉක්මනින්ම වරම් ලැබේවා!!

මෙලෙසින් මිනූ නංගියගේ නිර්මානයක් අපට කියවන්නට අවස්ථාව උදා කර දුන් කස්ස මල්ලියටත්, දිලක්ශිකා නංගීටත් මගේ ස්තුතිය....

නංගා චූටි කතාවක් ලියලා තියෙනවා රොන් අයියෙ. මම ඒක කස්සට දුන්නා....
ඉදිරියේදි ඒකත් පලකරන්න කියලා කස්සට කියමු
 
Oct 25, 2009
228
19
0
ආදරයේ අතුරු ඵලයක් වන් වූ වේදනාව . . . දෙනෙතින් පිට කලාට කම් නෑ ආදරයේ වේදනාවට ජීවිතයම ගිල ගන්න ඉඩ නොදී . .
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ දැන් මිනු කතාකලා......
හැමෝවම ආදරයෙන් මතක් කරන්න කිව්වා.....
:)

බොහොම ස්තුතියි අපිට මෙ තොරතුරු ගෙන ආවාට...මාත් මිනූ නංගියව ආදරයෙන් මතක් කල බව කියන්න.....